ගාසා තීරයේ සිර වී සිටින ශ්‍රී ලාංකිකයන් හතර දෙනා හැකි ඉක්මණින් නිදහස් කර ගන්නා බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.
එහි සිර වී සිටි පිරිස අතුරින් 11 දෙනෙකු මේ වන විටත් නිරුපද්‍රිතව ඊජිප්තුවට ළඟා වී ඇති බව එම කාර්යාංශය පවසයි.

Be First to Comment