Press "Enter" to skip to content

සංශෝධිත ලිට්‍රෝ මිළ ගණන් නිවේදනය කෙරේ

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමා තිබෙයි.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ලි‍ට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 95කින් ඉහළ දැමෙන අතර එහි නව මිල රුපියල් 3,565ක් වෙයි

කිලෝග්‍රෑම් 05ක ලි‍ට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 38කින් වැඩි කෙරෙන අතර එහි නව මිල රුපියල් 1,431 කි.

එමෙන්ම කිලෝග්‍රෑම් 2.3ක ලි‍ට්‍රෝ ගෑස් සිලින්ඩරය ද රුපියල් 18කින් ඉහළ දැමෙන අතර, එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 668ක් ලෙසයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *