ව්‍යාජ ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ මෝටර් රථ 6000කට ආසන්න ප්‍රමාණයක් රට පුරා සංසරණ වීමේ තත්ත්වයක් සම්බන්ධව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂන කොමිෂන්…
ජනහඬ
අශෝක රංවල මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරපුපාඩු වූ කථානායක ධුරය සඳහා නව කථානායකවරයෙකු පත්කර කරගැනීම එළැඹෙන 17 වැනිදා සිදුකළ යුතු බව දේශපාලන නිරීක්ෂකයින් පවසයි. එළැඹෙන 17…
කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශකය අදත් (13) වාර්තාගත ලෙස ඉහළ ගියේය. අද දිනය නිමාවන විට එහි අගය සටහන් වූයේ ඒකක 14,205.34ක් ලෙසට ය.…
Hayleys Fentons ආයතනය විසින් පසුගියදා සිය පළමු අත්දැකීම් මධ්‍යස්ථානය නුගේගොඩ, නාවල පාරේ අංක 233B දරණ ස්ථානයේදී විවෘත කළ බව සාඩම්බරයෙන් නිවේදනය කර සිටියි.වසර 100 කට…
දකුණු ඉන්දීය සුපිරි නළු අල්ලු අර්ජුන් අත්අඩංගුවට ගෙන ඇත. මෑතකදී නිකුත් කරන ලද ඔහුගේ චිත්‍රපටය වන Pushpa 2: The Rule හි මංගල දර්ශනයේදී ඔහුගේ රසිකයකු…
කාන්තාරකරණයට එරෙහිව සටන් කිරීමේ එක්සත් ජාතීන්ගේ සම්මුතියට අදාළ පාර්ශ්වයන්ගේ 16 වැනි සමුළුවේ(COP16) ස්ථාපිත ‘චීන මණ්ඩපය’ පැසසුමට ලක් වේ. එම සමුළුව සෞදි අරාබියේ Riyadh නුවර දී…
2024 වර්ෂයේ ගතවූ කාලය තුළ රැකියා සඳහා විදේශ ගතවූ ශ්‍රි ලාංකිකයින් ප්‍රමාණය ලක්ෂ 3 ඉක්මවා ඇති අතර, අද දින (13) වන විට එම ප්‍රමාණය 300,162…
ජාතික ජන බලවේගය නියෝජනය කරන මැති ඇමතිවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් පරීක්ෂා කිරීම සඳහා තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස යෝජනාවක් ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂය සහ නව…
මෙරට රිළා ගහනය පාලනය කිරීම සඳහා විවිධ ව්‍යාපෘති ආරම්භ කර ඇතැයි කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා පවසයි. අද (13) කොළඹ පැවැති…
තමාට ආචාර්ය උපාධියක් ඇති බව පවසා ජනතාවත් රජයත් රැවටූ වත්මන් කථානායක අසෝක සපුමල් රන්වල මහතාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට සමගි ජන බලවේගය අද (13) කටයුතු…









