දේශීය සහල් සඳහා උපරිම මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. පාරිභෝගික අධිකාරිය විසින් නිකුත් කළ එම ගැසට් නිවේදනයට අනුව දේශීය සුදු සහ රතු…
ජනහඬ
ආරාධනා සමූහ ව්‍යාපාරය සමඟ ඇති උපායමාර්ගික හවුල්කාරිත්වය BYD රට පුරා ව්‍යාප්ත කිරීමේ ප්‍රයත්නයේ නව පියවරක් සනිටුහන් කරයි ලොව ප්‍රමුඛතම නව බලශක්ති වාහන (NEVs) නිෂ්පාදකයා වන…
ශ්‍රීලංකන් ගුවන් සේවයේ Frequent Flyer වැඩසටහන වන FlySmiLes වැඩසටහනේ නව වෙබ් අඩවිය නිල වශයෙන් දියත් කිරීම පසුගියදා සිදුකෙරිණි. මේ වනවිට ලොව පුරා FlySmiLes සාමාජික සාමාජිකාවන්…
අත්අඩංගුවට ගෙන පසුව රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අද (09) උදෑසන කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආවේය. ලොහාන් රත්වත්තේ මහතා…
ලංකා සතොස හරහා පාරිභෝගික ජනතාවට පොල් අලෙවි කිරීම සඳහා සතියකට පොල් ගෙඩි ලක්ෂ හයත් හතත් අතර ප්‍රමාණයක් බෙදා හරින බව සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරා…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මහා පරිමාණ සහල් මෝල් හිමියන් අතර සහල් හිඟය සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවෙන් පසු දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ඊයේ (08) පෙරවරුවේ සිට…
වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් රජයේ කිසිදු පාර්ශවයක් මේ වන තෙක් නිල වශයෙන් දැනුම් දී නොමැති බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි. ඒ හේතුවෙන් වාහන මිල දී…
දුම්රිය පාපුවරුවේ එල්ලී ගමන් කරමින් සිටි චීන ජාතික කාන්කාවක් ඊයේ (07) පස්වරුවේ වැල්ලවත්ත සහ බම්බලපිටිය අතරදී ඉන් ඇදවැටෙන අයුරු ඇගේ මිතුරියගේ ජංගම දුරකථනයේ සටහන්ව තිබුණි.…
සිරියාවෙන් පළාගිය හිටපු ජනාධිපති බෂාර් අල්-අසාඩ් මේ වනවිට රුසියාවේ මොස්කව් නගරයට ගොස් ඇති බව රුසියානු මාධ්‍ය සඳහන් කරයි. රුසියාව හිටපු ජනපතිවරයාට සහාය දුන් ප්‍රමුඛ පාර්ශ්වයකි.…
වඳුරන් සහ රිළවුන් ඇතුළු මෙරට වගාවන්ට හානි කරන සතුන් සම්බන්ධයෙන් ගත යුතු යෝජනා ඇතුළත් වාර්තාවක් අද (09) දිනයේ දී පරිසර අමාත්‍යංශය සහ කෘෂිකර්ම අමාත්‍යංශය වෙත…









