අඟහරු ග්‍රහයා මත පවතින විෂ සහිත දූවිලි ඉදිරියේදී මෙහෙයුම් සඳහා එම ග්‍රහලෝකය වෙත යන ගගනගාමීන්ට අතිශයින් අනතුරුදායක වනු ඇති බව අඟහරු ග්‍රහයා සම්බන්ධයෙන් සිදු කළ…
ජනහඬ
සංවිධානාත්මක අපරාධ කල්ලි පොලීසිය තුළටත් රිංගාගෙන ඇති බවත් ඇතැම් පොලිස් නිලධාරීන් එම කල්ලිවලට ගොදුරු වී ඇති බවත් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනවිරත්න පවසයි. “නීතිය…
ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු ධුරයෙන් ඉවත් කිරීමට මහින්ද රාජපක්ෂ රජය සමයේ ගත් තීරණය තමා අනුමත නොකරන බව පාර්ලිමෙන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා පවසයි. පසුගිය රජයන්…
අධිකරණ නියෝග කඩකරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධය දැක්වූ 27 දෙනෙකු මරදාන පොලීසිය විසින් ඊයේ (27) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ. ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සම සෞඛ්‍ය…
නඩු තුනක් සම්බන්ධයෙන් (27) දිනයේ අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා නඩු දෙකකින් ඇප හිමි වුවත් එක නඩුවකට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.…
වසර 35ක් පාරිභෝගික විශ්වාසය දිනා ගනිමින් ශ්‍රී ලංකාවේ කුලී රථ සේවාවේ ප්රමුඛයෙකු වන කැන්ගරු කැබ්ස් නව තාක්ෂණයේ ඉදිරි පියවර තබමින් ශ්‍රී ලංකාවේ පළමු Tap to…
ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව සදහන් කළේ, මෙරට ක්‍රියාත්මක වීමට නියමිත ‘Starlink’ චන්ද්‍රිකා සේවාව අත්හිටුවීමට තීරණය කර ඇති බවට පළවන පුවත් සත්‍යයෙන් තොර…
2022 මැයි 9 ගාලුමුවදොර අරගලයට පහරදීම සම්බන්ධ නඩුවේ චෝදනා ලබා සිටින විත්තිකරුවන් වන බන්දුල ජයමාන්න සහ අෂන්ත නාලක විජේසිංහ යන සැකකරුවන් මෙවර ශ්‍රී ලංකා පොදුජන…
2024 ජනාධිපතිවරණයට පෙර ඉන්ධන ආනයනය නොකරන ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට උපදෙස් දුන් බව ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ භික්ෂුවක් පවසයි. දොඩම්පහල රාහුල භික්ෂුව මේ බව…
රාජ්‍ය සේවකයින් සඳහා අමතර සේවා දින සහ OT (අතිකාල) සඳහා ගෙවූ දීමනා ක්‍රමය දිගටම පවත්වාගෙන යන බව රජය විසින් චක්‍රලේඛයක් සහිතව නිවේදනය කර තිබෙනවා. සෞඛ්‍ය…









