Press "Enter" to skip to content

ජනහඬ

හඳුන්නෙත්ති Economic Forum යැවීම විශාල අකරතැබ්බයක්

අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති Global Economic Forum වැනි ජාත්‍යන්තර සමුළුවක් ඉංග්‍රීසි භාෂාවෙන් ඇමතීමට යාම නියත වශයෙන්ම විශාල අකරතැබ්බයක් බව මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි. සුනිල් හඳුන්නෙත්ති…

කහවත්තේ වෙඩි තැබීමක් – තරුණයෙක් මරුට

කහවත්ත, යාඉන්න ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. එහිදී තවත් තරුණයෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා කහවත්ත මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය…

තවත් ඉන්දීය ආයෝජනයක් මෙරටට

දකුණු ඉන්දීයාවේ ප්‍රමුඛතම ශක්තිජනක සහ සිසිල් බීම නිෂ්පාදන සමාගමක් වන ATUM Beverages Pvt Ltd, එහි ජනප්‍රිය පාන වර්ග පරාසය මෙරටට හඳුන්වාදීමට සහ දේශීය නිෂ්පාදනය මෙරට…

රජයේ රෝහලෙන් දණිස දාගන්න ලක්ෂ තුන හමාරයි

රජයේ රෝහල් රැසකම හිඟව පවතින අස්ථි ශල්‍යකර්ම සඳහා අවශ්‍ය කරන දණහිස් ඇට උපකරණ හිඟව පවතින නිසා පුද්ගලික අංශයෙන් මිලට ගෙන ශල්‍යාගාරවලට රැගෙන එන ලෙස රෝගීන්ට…

ජූලි 01 සිට හැමෝම පටි තද කරගන්න වෙයි.!

ජාතික ගමනාගමන කොමිසම පවසන්නේ ජුලි මස 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි බස් රථවල රියදුරන් ආරක්ෂිත ආසන පටි පැළඳීම අනිවාර්යය බවයි. එසේ නොකරන රියදුරන්ට නීතිය…

වසරේ වඩාත්ම ප්‍රසිද්ධ සහ රහසිගත විවාහ මංගල උත්සවය

බිලියනපති, ඇමසන් (Amazon) නිර්මාතෘ ජෙෆ් බෙසෝස් (Jeff Bezos) පසුගියදා විවාහ වුණා. ඔහුගේ අතගත් ඇය, රූපවාහිනී නිවේදිකාවක් වන ලෝරන් සැන්චෙස් (Lauren Sanchez) බෙසෝස් – සැන්චෙස් විවාහ…

සහල් රටින් ගේන්නේ සංචාරක, හෝටල්වලටයි.. ඉස්සරත් එහෙම ගෙනාවා

කීරිසම්බා සහල් ආනයනය කරන්නේ සංචාරක ක්ෂේත්‍රය සහ හෝටල් කර්මාන්තය ඉලක්ක කරගෙන උද්ගතව ඇති ගැටලු නිසා බව කෘෂිකර්ම හා පශූ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි.…

Wold Economic Forum ඇමති හදුන්ගේ ඉංග‍්‍රිසි කතාවට විවේචන

කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්න්නෙති මහතා ජාත්‍යන්තර සමුළුවකදී සිදු කරන ලද අදහස් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් සමාජ ජාල වල විවේචනාත්මක අදහස් පළවෙමින් තිබේ. Wold Economic Forum සමුළුවේදී…

අනුර භාරගත්තේ මල් වට්ටියක් නෙමෙයි, බෝම්බ වට්ටියක්…!

ජනාධිපති අනුර දිසානායක මහතාගේ දෝතට ලැබුණේ මල් වට්ටියක් නොව බෝම්බ වට්ටියක් බව ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පවසයි. එහෙයින් වර්තමානයේ මුහුණදීමට සිදුව ඇති ගැටලුවලට මාලිමාණ්ඩුවට දොස් පැවරිය…

අද වැසි වාර කිහිපයක්

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ…