හෙට (14) රාත්‍රි 7 සිට මීගමුව – කොළඹ ප්‍රධාන මාර්ගයේ රථවාහන තදබදයක් ඇතිවිය හැකි බව පොලීසිය රියදුරන්ට දැනුම්දෙයි. වත්තල පොලිස් වසමේ හැඳල පුරාණ රජමහා විහාරස්ථානයේ…
ජනහඬ
දිවයිනේ සියලුම ප්‍රදේශ ආවරණය වනපරිදි ජන හා නිවාස සංගණනය ආරම්භ කර ඇති බැවින් නිවසට පැමිනණෙන අදාළ නිලධාරීන්ට අවශ්‍ය තොරතුරු ලබාදෙන ලෙස කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න…
දුම්රියෙන් භාණ්ඩ ප්‍රවාහනය වැඩිදියුණු කිරීම සඳහා නව ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. දුම්රිය…
මෙම වසරේ දර්ශනීයම උල්කාපාත වර්ෂාවලින් එකක් ලෙස සැලකෙන ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාව අද (13) සහ හෙට (14) රාත්‍රියේ දැකගැනීමට හැකියාව පවතින බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය…
කුමන තරාතිරමක කෙනෙක් වුවද වරදක් කර ඇත්නම් ඊට අදාළ ක්‍රියාමාර්ග ගන්නා බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පවසා තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය ඒ බව නිවේදනය…
මේ වනවිට රටතුළ හටගෙන ඇති පොල් හිඟයට ප්‍රධාන හේතුව වසරේ මුල් මාස කිහිපය තුළ පැවති අධික උණුසුම් සහිත කාලගුණ තත්ත්වය බව රුහුණු විශ්ව විද්‍යාලයේ භෝග…
ජස්ටින් බීබර් කියන්නේ ලෝකයේ කවුරුත් ආදරය කරන චරිතයක්. ඔහුට මේ වගේ කරදරයක් වෙලා කියලා එයා ගැන අවදානයෙන් ඉන්න ගොඩක් දෙනෙක් දන්නවා ඇති. ඒත් ඒ නිසා…
දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව හා ඉමදූව කොටසේදී ඊයේ (11) රාත්‍රියේ සිදුවූ මාරක රිය අනතුරකින් එකම පවුලේ දොලොස් හැවිරිදි හා දස හැවිරිදි පාසල් දැරියන් දෙදෙනෙකු මිය…
විදේශගත ශ්‍රමිකයන්ට විදත් වාහනයක් ගෙන්වීමට අවස්ථාව සැලසූ යෝජනා ක්‍රමය යටතේ මෙරටට ආනයනය කළ වාහන 510ක් සඳහා සුඛෝපභෝගී බදු නිදහස් සීමාව රුපියල් මිලියන 06 සිට රුපියල්…
රටේ සහල් හිඟයක් තිබේ ද, සහල්වල හිඟයක් ඇතිවීමට පසුගිය යල කන්නයේදී වී අස්වැන්නේ සැලකිය යුතු අඩුවක් සිදුවීද යන්න විමසා බැලිය යුතුය. එහෙත් එම කරුණ ගැන…








