ශ්‍රී ලාංකීය පාරිභෝගික විශ්වාසය දිනූ ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී සතු ජනප්‍රියතම ආහාර පාන සන්නාමය වන ස්කෑන් වෙළෙඳනාමය යටතේ නවතම “කසාවා චිප්ස්” රස…
ජනහඬ
ඇලස්කා සාම සාකච්ඡාවේදී රුසියානු ජනාධිපතිවරයා යුක්රේන යුද අර්බුදය විසඳීම සඳහා කැපවන බව සහතික කළ යුතුව ඇතැයි බ්‍රිතාන්‍ය අගමැති ශ්‍රීමත් කීර් ස්ටාර්මර් ප්‍රකාශ කළ බව විදෙස්…
ගැටලාව වැවේ තිබී උණ්ඩ සොයා ගැනීමේ සිද්ධියෙන් අනතුරුව සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමෙන් පසුව තවත් උණ්ඩ 2000කට ආසන්න ප්‍රමාණයක් සොයා ගෙන තිබේ. ඒ අනුව මේ…
දේශපාලනඥයන්ගේ ප්‍රශ්න විසඳීම පැත්තක තබා පොදු ජනතාවගේ ප්‍රශ්න විසඳීමට මුල් තැන දුන්න පළවෙනි ආණ්ඩුව, අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාගේ ආණ්ඩුව බව අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත සඳහන් කරයි.…
“ආණ්ඩුව වැටෙන්නේ නෑ. මේක වැටෙන්නේ නෑ. ලොවෙත් වැටෙන්නේ නෑ” යයි අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය. මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.…
මෙම වසරේ අගෝස්තු මාසයට අදාළ අස්වැසුම් ප්‍රතිලාභීන්ගේ දීමනාව අගෝස්තු මස 15 වන දින එම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැරකරන බව මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන…
අගරදගුරු මැල්කම් රන්ජිත් කාජිනල් හිමියන්ගෙන් වර්තමාන රජයට කිසිදු බලපෑමක් නැතැයි බුද්ද ශාසන ආගමික කටයුතු සහ සංස්කෘතික අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා සඳහන් කරයි. අගරදගුරුතුමන් ශ්‍රී…
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීම සඳහා පසුගිය දිනවල ස්ථාන ගණනාවක් පරීක්ෂා කළද තවම ඔහු අත්අඩංගුවට ගැනීමට නොහැකි වු අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පසුගියදා අධිකරණයෙන්…
ඊයේ (13) සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මොනරාගල පැවති රැස්වීමක් ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන් පිරිසකට එම අවස්ථාව ආවරණය කිරීමට ඉඩ නොදී හරවා…
ඩොනල්ඩ් ට්‍රම්ප්ට තමා හඳුන්වා දෙනු ලැබුවේ අමෙරිකාවේ හිටපු කුප්‍රකට ව්‍යාපාරිකයකු හා ලිංගික ජාවාරම්කරුවකු වූ ජෙෆ්රි එප්ස්ටීන් විසින් බවට හන්ටර් බයිඩ්න් කළ ප්‍රකාශයට එරෙහිව ඩොලර් බිලියනයක…









