ලංකා හොස්පිටල්ස් කෝපරේෂන් පීඑල්සී හි රජය සතු කොටස් හිමිකාරීත්වය විකිණීම සඳහා අභිලාශ ප්‍රකාශ කිරීමට ආරාධනා කරමින් අද (18) දින සිට ක්‍රියාත්මක වන පරිදි ජාතික සහ…
ජනහඬ
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පිරිමි ඇඳුම් සන්නාමය වන Emerald, සිය නවතම විලාසිතා දැක්ම “EVOLUXE” නමින් පසුගියදා එළිදක්වන ලදී. වෝටර්ස් එජ්, ග්‍රෑන්ඩ් බෝල්රූම් හි පැවති මෙම විලාසිතා…
කැනඩාවේ ස්කාර්බරෝ ප්‍රදේශයේදී 2019 වසරේදී ශ්‍රී ලාංකික කාන්තාවක් මන්නයකින් පහර දී ඝාතනය කළ පුද්ගලයෙකුට එරට අධිකරණය විසින් පසුගියදා ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර ඇත.…
ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ නව සභාපතිනි වන මාරියා ෆර්නනැන්ඩා ගාර්සා (Maria Fernanda Garza)මහත්මිය, පස් දින නිල සංචාරයක් සඳහා , අද පස්වරුවේ (18) කටුනායක ගුවන් තොටුපළෙන් මෙරටට…
අධ්‍යාපනයේ විශිෂ්ටත්වය සඳහා සුවිශේෂ මෙන්ම අඛණ්ඩ කැපවීමක නිරත SLIIT සිය නවතම විශ්වවිද්‍යාලය වන SLIIT Kandy Uni, පල්ලෙකැලේ ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් විවෘත්ත කළේය. සිය ආයතනික…
2028 වසරේ ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා ක්‍රිකට් ක්‍රීඩාව එක්කිරීමට නිල අනුමැතිය හිමිව තිබේ. අද රැස්වූ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් ඒ සඳහා නිල අනුමැතිය ලබාදී ඇත.…
ගාසා තීරයේ මතුවෙමින් ඇති යුද ගිනිදැල් මැද ලෝක බොර තෙල් මිල වැඩිවෙමින් පවතින බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. පසුගිය සිකුරාදා බොර තෙල් බැරලයක මිල 5.7%කින්…
“1926” ජාතික මානසික සෞඛ්‍ය උපකාරක සේවාවට වසර 5 ක් සැපිරීම වෙනුවෙන් සංවිධානය කරන ලද විශේෂ උත්සවයක් සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය…
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL, සිය mTunes සේවාව හරහා ‘Be a Millionaire’ නමින් නවතම ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබේ. ‘mTunes’ යනු Caller…
විදෙස් අධ්‍යාපන පහසුකම් සැලසීමේ විසි වසක අත්දැකීම් ඇති QIB Campus මගපෙන්වීම යටතේ නැගෙනහිර යුරෝපයේ, ආර්මේනියා රාජ්‍යයේ ප්‍රධානතම රාජ්‍ය වෛද්‍ය විශ්ව විද්‍යාලය වන යෙරේවාන් රාජ්‍ය වෛද්‍ය…









