Press "Enter" to skip to content

ජනහඬ

සණස රක්‍ෂණ සම්මාන 2023 අති සාර්ථක ව අවසන් වෙයි

සණස ජීවිත රක්ෂණ හා සාමාන්‍ය රක්‍ෂණ සමාගම් ද්විත්වයේ 2023 වසරේ සාර්ථකත්වය ඇගයීම වෙනුවෙන් සංවිධානය කෙරුණු ‘සණස රක්‍ෂණ සම්මාන 2023’ සම්මාන උළෙල 2024 සැප්තැම්බර් මස 03…

ප්‍රීමා කොත්තුමී හොට් ඇන්ඩ් ස්පයිසි සන්නාමය ප්‍රවර්ධනයට ජාත්‍යන්තරය ජයගත් සුපිරි ශ්‍රී ලාංකීය ගායන තරු

ජාත්‍යන්තරය ජයගත් සුපිරි ශ්‍රී ලාංකීය ගී තරුව යොහානි සහ තාරුණ්‍යයේ නැගී එන ගායන ශිල්පිනී අශන්‍යා ප්‍රේමදාස දෙපළ ප්‍රීමා කොත්තුමී සන්නාමයේ සන්නාම තානාපතිනියන් ලෙස තවදුරටත් කටයුතු…

තරුණ තරුණියන්ට රැකියා ලබා දීමට රනිල් විල්අද්දරගේ පදනම “jobsonline.lk” වෙබ් අඩවිය එළි දක්වයි

ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට රැකියා අවස්ථා උදා කර දීම සදහා “රනිල් විල්අද්දරගේ පදනම” විසින් jobsonline.lk වෙබ් අඩවිය එහි සභාපති රනිල් විල්අද්දරගේ මහතා විසින් එළි දක්වනු ලැබීය.…

කහට සුවඳ කවි සැප්තැම්බර් 11 කොළඹ ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ දී එළිදකියි

වසර දෙසීයකට ආසන්න කාලයක් මේ රටේ ජාතික ආර්ථික පෝෂණයට දැවැන්ත දායකත්වයක් දුන් ඉන්දීය සම්භවයක් සහිත වතු කම්කරු ජනතාවගේ පද්‍ය සාහිත්‍ය සිංහල සහ ඉංග්‍රීසි පාඨකයන්ට සමීප…

ISWA වෙතින් ඕස්ට්‍රේලියානු විෂය නිර්දේශය යටතේ අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථාව

වැලිසර පිහිටි International School of Western Australia (ISWA) ලෝකයේ වඩාත් පිළිගත් විෂය නිර්දේශ අතරින් එකක් වන ඕස්ට්‍රේලියානු විෂය නිර්දේශය යටතේ අධ්‍යාපනය හැදෑරීමට සිසුන්ට අවකාශ සළසන…

රුසියානු TASS ප්‍රවෘත්ති සේවයේ 120 වර්ෂ සමරුව සහ ලෝක ජනමාධ්‍යවේදී සහයෝගිතා දිනය සැමරේ

රුසියාවේ රාජ්‍ය ප්‍රවෘත්ති නියෝජිතායතනය වන TASS ප්‍රවෘත්ති සේවයට වසර 120 සම්පූර්ණවීම සහ ලෝක ජනමාධ්‍යවේදී සහයෝගිතා දිනය සමරමින් පැවති විශේෂ මාධ්‍ය හමුව ඊයේ (03) කොළඹ රුසියානු…

Dearo Investment සමාගම Iconic සම්මාන හතරකින් පිදුම් ලබයි

මූල්‍යකරණයේ නව්‍යකරණය යන විරුදාවලිය ලැබූ, මූල්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු ලෙස වැජඹෙන Dearo Investment සමාගම Iconic Awards 2024 සම්මාන උළෙල වර්ණවත් කරමින් වසරේ විශිෂ්ටම ආයෝජන නිෂ්පාදන සැපයුම්කරු,…

සණස සංවිධානය කල දැදිගම කොටවෙහෙර පිරිත් සජ්ඣායනය

සණස සමූහයේ නිර්මාතෘ ආචාර්ය පී.ඒ කිරිවන්දෙනිය මැතිතුමන්ගේ උදාර සංකල්පයකට අනුව ආරම්භවූ තුන් සූත්‍රය සජ්ඣායනය කරමින් පිරිතේ අනිසංස පැහැදිලි කිරීමේ වැඩසටහන කෑගල්ල වරකාපොළ සමිති 25ක සමාජිකයින්…

බානගල නා හිමියන්ගෙන් ඉන්දියා අගමැතිට ආරාධනාවක්

ඉන්දියාවේ සාංචි චේතියගිරි විහාරාධිපති,ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති සහ ජපානයේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන් පසුගියදා (30) ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමන්ව අග්‍රාමාත්‍ය…

බානගල නා හිමියන් 8වන ධර්ම ධම්ම ජාත්‍යන්තර සමුළුව අමතයි

නවදිල්ලියේ ඉන්දියා පදනම (Indian Foundation) අටවන වරට සංවිධානය කළ ධර්ම ධම්ම ජාත්‍යන්තර සමුළුව පසුගිය 23/24 දෙදින ඉන්දියාවේ ගුජරාට්‍ ප්‍රාන්තයේ අහමෙදාබාද් හි පැවැත් වුණි.රටවල් විස්සක ආගමික…