නීතිපති දෙපාර්තමේන්තු නියෝජිතයින් විසින් සාක්ෂිකරුවන්ගේ දිවුරුම් ප්‍රකාශ වගඋත්තරකාර පොලිස්පතිදේශබන්දු තෙන්නකොන් මහතාගේ පාර්ශ්වය වෙත ලබා දීම සිදුකර තිබේ. පාර්ලිමේන්තු සන්නිවේදන අංශය සඳහන් කළේ, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්…
ජනහඬ
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව සුරා බදු පනතට පටහැනි ලෙස මත්පැන් හල් බලපත්‍ර නිකුත් කිරීම මඟින් මුදල් අමාත්‍යවරයා වශයෙන් එවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මූලික…
මැයි 6 වන දින පළාත් පාලන මැතිවරණය පැවැත්වීමෙන් පසු, අලුතින් තේරී පත් වූ කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීම එළැඹෙන ජූනි මස 16 වන දින…
ශ්‍රී ලංකාව තුළ ආහාරපාන සහ එදිනෙදා අවශ්‍ය භාණ්ඩ ඇණවුම් කිරීම සඳහා භාවිතා කළ හැකි ප්‍රමුඛතම යෙදුමක් වන Uber Eats මෙරට වෙළඳුන් වෙනුවෙන් ව්‍යාපාරකරණය පිළිබඳව දැනුවත්…
JAT Holdings PLC සමාගම විසින් දියත් කළ සුවිශේෂී JATPOT 2024 පාරිභෝගික ප්‍රවර්ධන වැඩසටහන පසුගියදා සාර්ථකව අවසන් විය. එම වැඩසටහන හරහා ශ්‍රී ලංකාව පුරා විසිරි සිටින…
රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය. අල්ලස් කොමිසම…
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල බන්ධනාගාර නිලධාරීන් විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් තිබේ. කෙහෙළිය රඹුක්වැල්ල මහතා…
ආණ්ඩුවට මන්ත්‍රීවරුන් 159 දෙනෙකු හිටිය ද ඒ කිසිවෙකු පාතාළයට විරුද්ධව කට නො අරින බවත් කට ඇරියොත් පාතාළයෙන් වෙඩි කෑමට සිදුවන බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය…
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල අඩුවෙලා තියෙද්දි මෙරට තෙල් මිල අඩු කර නැති බවත් දැන් ඒ මුදල යන්නේ කාගේ සාක්කුවටදැයි හෙලි කල යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි…
මේ දිනවල ආසියානු කලාපයේ රටවල් රැසක කොවිඩ් ව්‍යාප්තිය යළි තීව්ර වී තිබෙනවා. ඒ අනුව ඉන්දියාව, චීනය, සිංගප්පූරුව, තායිලන්තය සහ හොංකොං යන රටවලින් වැඩි වශයෙන් වාර්තා…









