2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරිමේ කාලය අදින් (08) අවසන් වෙයි. පසුගිය මස 30, නොවැම්බර් මස 01 හා 04 යන දිනයන් හිදී තැපැල්…
ජනහඬ
එංගලන්තය සමඟ පැවති තුන්වැනි එක්දින තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් නායක ෂායි හෝප් සමඟ ඇති වූ වචන හුවමාරුවකින් පසු කෝපයට පත් වේග පන්දු යවන අල්සාරි…
ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු දෙදෙනෙක් අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශයෙන් සිය අක්තපත්‍ර භාර දුන්හ.…
අමෙරිකානු උප ජනපති කමලා හැරිස් වොෂින්ටනයේ හොවාර්ඩ් විශ්ව විද්‍යාලයේ පියගැටපෙළ මතදී තම ආධාරකරුවන් අමතමින් සංවේදී දේශනයක් පවත්වා තිබේ. එහිදී ඇයට සහාය දුන් අයට කෘතඥතාව පළ…
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් ඔහුගේ පළමු බිරිඳට අයත් වාහනයක අංක තහඩුව සහ චැසි අංකය භාවිත කරමින් අවස්ථා ගණනාවකදී ප්‍රශ්නගත මෝටර් රථය භාවිත කර…
සහල් සහ වී තොග සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් සැකසූ වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට බාරදී තිබේ. වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් එම ලේඛනය ජනාධිපතිවරයා…
ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු බව කියන මාකඳුරේ මදුෂ් ගේ මරණය සම්බන්ධ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරන ලෙස අද (07) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ මෝසමක් ඉදිරිපත්…
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ සහ ජනාධිපති අපේක්ෂකයාගේ ක්‍රියාකලාප හා ප්‍රකාශ තුළින් රටේ ජනතාව අතරමං වී ඇති මොහොතක ජනතාවගේ ප්‍රශ්න ගැටලුවලට විසඳුම් ලබාදෙන පාර්ලිමේන්තුවේ බහුතරය සමගි…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පිරිමි ඇඟලුම් සන්නාමය වන හමීඩියා ආයතනය සිය 75වැනි සංවත්සරය වෙනුවෙන් කොළඹ Envoy Mansion පරිශ්‍රයේ දී ඉතාමත් විචිත්‍ර උත්සවයක් සංවිධානය කොට අනර්ඝ ගෝලීයම…
ශ්‍රී ලාංකේය සිසු සිසුවියන්ට ජාත්‍යන්තර මට්ටමේ උපාධියක් හැදෑරීමේ අවස්ථාව ලබා දීමේ ප්රමුඛ පෙළේ උසස් අධ්‍යාපන සැපයුම්කරුවකු වන නවලෝක උසස් අධ්‍යාපන ආයතනය (NCHS) පසුගියදා සිය 10…









