ගණේමුල්ල සංජීව ඝාතනය සඳහා යොදාගත් බවට පැවසෙන ගිනිඅවිය ඊට පෙර දිනක සූදානම් කරන අයුරු දැක්වෙන වීඩියෝවක් අප වෙත ලැබුණි. අපරාධකරුවකු වන ගණේමුල්ල සංජීව පසුගිය පෙබරවාරි…
ජනහඬ
ටියේෂ් නිර්මාතෘ ලසන්ත ද ෆොන්සේකා ව්‍යාපාරික ලෝකයේ නොකියූ කතා ඇතුලත් ‘මිණිපෙත මුදුනට දිදුලන ගමනක්’ කෘතිය එළි දක්වයි. ව්‍යාපාරික ලෝකයේ අත්දැකීම් ඇතුලත් ‘මිණිපෙත මුදුනට දිදුලන ගමනක්’…
2025 වසරේ පළමු මාස 6 තුළ කැපී පෙනෙන මූල්‍යමය වර්ධනයක් පෙන්නුම් කරමින් SLT-MOBITEL ආයතනය දැවැන්ත ඉදිරි පිම්මක් තබා ඇති බව සාධනීය ගමනක් වෙනුවෙන් කැප වූ…
පාස්කු ඉරු දින ප්‍රහාරය එල්ල කළ අවස්ථාවේදී ෂැන්ග්‍රිලා හෝටලයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරමින් මියගිය මොහොමඩ් ඊබ්‍රාහිම් ඉල්හාම් අහමඩ් නමැත්තාට අයත් කොළඹ 12 පරණ යොන් වීදියේ…
හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධව අදහස් දැක්වීම මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා…
අත්අඩංගුවට ගත් අවස්ථාවේ සිට තමන් වෙනුවෙන් අන්තර්ජාලය ඔස්සේ පෙනී සිටි සියලු දෙනාට ස්තුතිය පළ කරමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වීඩියෝවක් නිකුත් කර තිබේ. දිනෙක…
මාසික මිල සංශෝධනය අනුව සැප්තැම්බර් මාසයට අදාළව ගෑස් මිලේ කිසිදු වෙනසක් සිදු නොවන බව ලාෆ් සහ ලිට්රෝ ගෑස් සමාගම් පවසයි. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්…
මෙරට ප්‍රධාන පෙළේ පාසල් සිසුන් අතර විද්‍යුත් දුම් පානය (E-cigarette) ශීඝ්‍රයෙන් ප්‍රචලිත වෙමින් පවතින බව සෞඛ්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති,…
විපක්ෂයේ මීළඟ ඒකාබද්ධ රැස්වීම පවත්වන දිනයේ දී එම ශාලාවට විශාල ඉබ්බෙකු දැමීම තුළින් සියලු අපරාධකාරයින් එකවිමට අල්ලා ගැනීමට හැකියාව තිබෙන බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය…
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව මාධ්‍යයට අනාවරණය වී ඇති බැවින්, එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය ඒකාබද්ධ කොට, පක්ෂ නායකත්වය සජිත්…









