Press "Enter" to skip to content

ජනහඬ

මන්ත්‍රී නිවාස පිට අයට දීලා

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ භාගයට භාගයක් සිටින්නේ මන්ත්‍රීවරුන් නොව පිටස්තර අය බව අලුත්ම සොයා බැලීමකදී තොරතුරු අනාවරණයවී ඇතැයි පාර්ලිමේන්තු නිලධාරියෙක් පැවසීය. විශේෂයෙන්ම මන්ත්‍රීවරුන්ගේ ඥාතීන්…

තායිවානයට නව ජනපතිවරයෙක්

චීන විරෝධී, පාලක ප්‍රජාතාත්ත්‍රික ප්‍රගතිශීලී පක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් වූ ලායි චින්ග් ජනාධිපතිවරණය ජයග්‍රහණය කළේය. ලායි චින්ග් මිලියන 5කට අධික ඡන්ද ප්‍රමාණයක් දිනූ අතර ඔහු…

යුක්තියට මානව හිමිකම් කොමිසමත් මැදි වෙයි

විෂ මත් ද්‍රව්‍ය වැටලීම සඳහා ආරම්භ කර ඇති “යුක්තිය” මෙහෙයුම පිළිබඳ සමාලෝචනයක් කරන ලෙසත් මානව හිමිකම් ආරක්ෂා කරමින් එම මෙහෙයුම ක්‍රියාත්මක කරන ලෙසත් එක්සත් ජාතීන්ගේ…

ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරු ඉරානයට තම ශෝකය පළ කරයි 

ඉරානයේ කෙර්මන් නගරයේ පසුගිය ජනවාරි 03 වැනිදා සිදු වූ බෝම්බ ප්‍රහාර දෙකකින් අහිංසක සිවිල් පුරවැසියන් සියයකට අධික පිරිසක් මිය යෑම පිළිබඳව ඉරාන රජයට ශෝකය පළ…

BCI සරසවිය Career Day 2023 හරහා උපාධි අපේක්ෂකයින්ට වෘත්තීය අවස්ථා විවර කරයි

උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පෞද්ගලික උපාධි පිරිනමනු ලබන ප්‍රමුඛයකු ලෙස පිළිගැනීමට පාත්‍ර වී සිටින BCI සරසවිය, ලොව ප්‍රමුඛ පෙළේ ජාලකරණ සහ විශේෂඥ උපදේශන යොමු කිරීමේ සංවිධානයේ…

රටේ මිනිසුන් ණය බරින් මිරිකෙද්දි ජනාධිපති හූතීන් මෙල්ල කරන්න මිලියන 250ක් වැය කරයි

පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාලේඛන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා සිදු කළ පර්යේෂණයකට අනුව මේ ආර්ථික විනාශය නිසා ලක්ෂ 31ක් දැවැන්ත ණය බරතාවකින්…

සණස නෙළුම් මල් පූජාව 24වන වරටත්

සණස ව්‍යාපාරය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන නෙළුම් මල් හා කිරි ආහාර පූජාවේ 24 වැන්න, මෙවරත් අනුරාධපුර ජය ශ්‍රී මහා බොධීන් වහන්සේ පරිශ්‍රයේ දී හා…

John Keells Properties සමාගම DFCC බැංකුව හා එක්ව ‘විමන්’ හි නිවාස සඳහා මූල්‍ය පහසුකම් සලසා දෙයි

ශ්‍රී ලංකාවේ සුඛෝපභෝගී නිවාස සහ ව්‍යාපාරික අවකාශයන් සංවර්ධනය කිරීමේ ප්‍රමුඛයා වන John Keells Properties සමාගම, ජා-ඇළ ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත සිය නවතම ‘විමන්’ නිවාස සංවර්ධන ව්‍යාපෘතියේ…

කුචියෝ ජෙනවීව් නිය අලංකරණ ඩිප්ලෝමා උපාධි ප්‍රදානෝත්සවය සාර්ථකව පැවැත්වෙයි

ජෙනවීව් ජ්‍යාත්‍යන්තර ඇකඩමිය හා ශ්‍රී ලාංකීය නිය අලංකරණ කර්මාන්තයේ පුරෝගාමීන් වන සිමාසහිත නේල්ස්පා පෞද්ගලික සමාගම එක්ව සංවිධානය කළ කුචියෝ ජී.අයි.ඒ ඩිප්ලේමා පාඨමාලාවේ සාඩම්බර උපාධි ප්‍රදානෝත්සවය…

හච් සමාගමට එරෙහිව වාරණයක්

හච්සන් ටෙලිකොමියුනිකේෂන් සමාගම විසින් ජයසුන්දර මුදියන්සේලාගේ ගාමිණි යන අයගේ ජාතික හැදුන්ම්පත් අංකය යටතේ තවත් සිම් කාඩ් 1191ක් නිකුත් කිරීමේ නීති විරෝධි ක්‍රියාවක් සම්බන්ධයෙන් කොළඹ දිසා…