මෙරට ප්‍රමුඛමතම වෛද්‍ය උපදේශන ජංගම දුරකථන යෙදවුම (App) වන oDoc පසුගියදා සිය නවතම ජීවන උපදේශන අත්දැකීම සේවාව oLife නමින් එළිදැක්වීය. ඩිජිටල් තිරය ඔස්සේ ලබාදෙන වෛද්‍ය…
ජනහඬ
කීර්තිමත් ස්වර්ණාභරණ නිෂ්පාදන හා අලෙවිකරණ සේවාවන් පවත්වාගෙන යනු ලබන ශ්‍රී නදිකා ජෙම් ඇන්ඩ් ජුවලරි ආයතනය විසින් “The Grand Walawwa” විවෘත කිරීමත් සමඟ හෝටල් සත්කාරක ක්ෂේත්රයට…
UNICEF Sri Lanka සංවිධානය මෙරටේ ළමා අයිතිවාසිකම් සහ තිරසර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා ව්‍යාපාරික කවුන්සිලය පසුගියදා එළිදක්වනු ලැබීය. එය UNICEF සහ ඉහළ පෙළේ ව්‍යාපාරික ප්‍රධානීන්…
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් සංවිධානය කරනු ලබන 25 වැනි ජනාධිපති අපනයන සම්මාන (PEA) උළෙල 2023 නොවැම්බර් මස 23 වැනිදා බණ්ඩාරනායක අනුස්මරණ (BMICH)…
ශ්‍රී ලංකා වානිජ මණ්ඩලය විසින් 18 වෙනි වරටත් පවත්වනු ලැබු National Business Excellence Award 2023 පසුගිය දින කොළඹ ශැන්ග්‍රිලා හෝටලයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. එහිදි විවිධ…
එළඹෙන ජූනි 30 වන සිකුරාදා දින විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙසින් ප්‍රකාශයට පත් කර තිබේ. මේ සම්බන්ධයෙන් අති විශ්ෂ ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත් කරමින් අග්‍රාමාත්‍ය…
ප්‍රයිම් සමුහය විසින් සිය නවතම සුඛෝපභෝගී සහාධිපත්‍ය (condominium)නිවාස ව්‍යාපෘතිය වන “43 By the Sea, Marine Drive” පසුගියදා නිල වශයෙන් දියත් කරන ලදී. කොළඹ නගරය හා…
ශ්‍රී ලංකාවේ බලයලත් එකම Castrol ලිහිසි තෙල් බෙදාහරින්නා වශයෙන් දේශීය මෝටර් රථ ක්ෂේත්රය තුළ දැවැන්තයෙකු ලෙස පිළිගැනීමට පාත්‍ර වී සිටින Associated Motorways (AMW) සමාගම, Castrol…
ශ්‍රී ලංකාවේ පාරිභෝගික භාණ්ඩ අලෙවිකරණයේ ප්‍රමුඛතම සන්නාමයක් වන සිංගර් ශ්‍රී ලංකා පීඑල්සී Riyelta බැටරි නිෂ්පාදනයන් මෙරට තුළ බෙදාහැරීමේ නිල බෙදාහරින්නා වශයෙන් ලීඩර් සමූහ ව්‍යාපාරය සමඟ…
දිගින් දිගටම ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රමාදය හේතුවෙන් කොරියානු රැකියා සඳහා ශ්‍රමිකයින් යැවීම ද ගැටලුකාරී තත්වයකට පත්ව ඇතැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර…