ආන්තරාදායක ලෙස අමතර කොටස් සවිකර ධාවනය වන රථවාහන සම්බන්ධයෙන් හෙට සිට නීතිය තදින් ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි. සිය…
ජනහඬ
රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා මේ මොහොතේ පාර්ලිමේන්තුවේ සිටිය හොත් රටට හොඳක් වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා සඳහන් කරයි. එක්සත් ජාතික…
අදාළ පුද්ගලයා යම් වරදක් කර ඇත්නම් එය ඔහුගේ පෞද්ගලික වරදක් මිස ඊට පක්ෂයේ සබඳතාවක් නොමැති බවත් මේවා ආණ්ඩුවේ නොහැකියාව වසා ගැනීමට සිදුකරන ළඳ බොළඳ වැඩ…
පසුගිය රජයයන් රට බංකොලොත් කර, ණයවර ලිපියක් විවෘත කර ගැනීමට පවා නොහැකි තැනකට පත් කළ බව අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි. එසේ සිදුකළ අය මේ වන…
සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන පණිවුඩයක් සම්බන්ධයෙන් පොලීසිය අනතුරු ඇඟවීමක් සිදුකර ඇත. බැංකු මගින් ත්‍යාග ලබා දෙන බව පවසමින් වංචනික පණිවුඩයක් මේ වන විට සමාජ…
වර්ෂා කාලය ඉතා ආසන්නයේ තිබියදී නව Aqua Proof 7 in 1 හඳුන්වා දීමෙන් නිවැසියන්ට ජල කාන්දු වීම් හා තෙතමනයෙන් ඇතිවන හානිය මග හරවා ගැනීමට නිපෝන්…
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත එක් එක් දිස්ත්‍රිත්ක සඳහා වන කඩඉම් ලකුණු සීමාවන් විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර ඇත. එක් එක් දිස්ත්‍රික් සඳහා කඩඉම්…
සෙවණගල උක් මිලදී ගැනීමේ අර්බුදයට විසඳුමක් ලෙස ගිනිගත් උක් මෙට්‍රික් ටොන් එකක් රුපියල් 5,000ක මුදලකට මිල දී ගැනීමටත් රුපියල් 10,000ක්ව පැවති අමු උක් මෙට්‍රික් ටොන්…

පුටින් සහ කිම් ජොං සමඟ එක්ව චීන ජනපති අමෙරිකාවට එරෙහිව කුමන්ත්‍රණය කරන බවට ට්‍රම්ප්ගෙන් චෝදනා
චීන ජනාධිපති ෂී ජින් පින් රුසියානු සහ උතුරු කොරියානු රාජ්‍ය නායකයන් සමඟ අමෙරිකාවට එරෙහිව කුමන්ත්‍රණය කරන බවට ටෘත් සමාජ මාධ්‍යජාලයේ සටහනක් තබමින් අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ්…
පොලිස් නිලධාරීන් සිටිනුයේ මත්ද්‍රව්‍ය උවදුරට එරෙහිව කටයුතු කිරීමට වුවත් අතළොස්සක් එම වගකීම පැහැර හැර ඇති බැවින් එම පැරණි පුරුද්ද අත්හරින ලෙස ඉල්ලා සිටින බව ජනාධිපති…








