කොළඹ වරාය නගර ආර්ථික කොමිසමේ සභාපති ධුරය භාර ගන්නා අවස්ථාවේ එම භූමිය හිස් කාන්තාරයක් සේ දක්නට ලැබුණු බව එහි සභාපති දිනේෂ් වීරක්කොඩි පවසයි. නමුත් මාස…
ජනහඬ
පොදුජන පෙරමුණෙන් ඉවත්ව ගිය වෘත්තීය සමිති නායකයින්ට සහ අනුබද්ධ සමිති නායකයින් යළි පක්ෂයට එකතුකර ගැනීම සදහා කඩිනම් වැඩපිළිවෙලක් සකසන ලෙස හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා…
මේ දිනවල පවතින අධික උණුසුම් කාලගුණය හමුවේ ජලය සහ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි ලංකා විදුලිබල මණ්ඩලය සහ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක්…
අන්තර්ජාලය ඔස්සේ සිදුවන අපරාධවල වර්ධනයක් මේ වන විට නිරීක්ෂණය වී ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි. එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක…
ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිරියේදී පියවර ගන්නා බව සුසිල් ප්‍රේම්ජයන්ත් අමාත්‍යවරයා පවසයි. ඔහු සඳහන් කළේ, මෙරට ජාතික පාසල් සහ පළාත් සභා පාසල් භේදයකින්…
වසර විසි පහකට පසුව සිය සේවකයින්ට දැනෙන වැටුප් වැඩිවීමක් ලබාදීමට ටොයෝටා මෝටර් සමාගම එකඟ වූ බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි. ජපානයේ ප්රමුඛ සමාගම් වන…
පෙරහරක සජීවී විකාශනයක් වෙනුවෙන් රාජ්‍ය අමාත්‍යවරියක් ජාතික රූපවාහිනි සංස්ථාවට රුපියල් ලක්ෂ නවයක මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි වාර්තාවේ. ඇය මෙසේ ගෙවීම පැහැර හැර ඇත්තේ නවගමු…
ස්ත්‍රී පුරුෂ සමාජ භාවීය සමානාත්මතාව පිළිබඳ පනත් කෙටුම්පත සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව පිළිබඳ පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා 2022-9-5 පැවති…
හෙද සේවය ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්රයේ වෘත්ති වෙත පිවිසීමට අපේක්ෂා කරන සිසුන් සඳහා වන අධ්‍යාපන වැඩසටහන් වඩාත් පුළුල් කරමින් International Institute of Health Sciences (IIHS) දකුණු…
මෙරට සෞඛ්‍ය අධ්‍යාපන ක්ෂේත්රයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) ආයතනය එහි සිසුන්ට 16.5%ක් වැනි ආකර්ෂණීය පොළී අනුපාතයක් සහ තවත් වාසි රැසක් සමඟ…









