ගංවතුර තත්ත්වයත් සමග ඉදිරියේදී වසංගත රෝග අවදානමක් ඇති වියහැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එම සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා සඳහන් කළේ ඩෙංගු, චිකුන්ගුන්යා…
ජනහඬ
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) සවස 5ට හදිසි අමාත්‍ය මණ්ඩල රැස්වීමක් කැඳවා තිබේ. ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්, එච්. එස්. කේ. ජේ. බණ්ඩාර මහතා…
ශ්‍රී ලාංකිකයන් මෑත ඉතිහාසයේ මුහුණ දුන් දරුණුතම ගංවතුර තත්වය හමුවේ පීඩාවට පත් ප්‍රජාවට සහය වීම සඳහා ප්‍රීමා සමාගම වෙතින් රුපියල් මිලියන 300 කට අධික වටිනාකමකින්…
කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් Inglish Razor, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ Rotract සමාජය සමඟ එක්ව ”ඇය වෙනුවෙන් පොරොන්දුවක් යන තේමාව පාදක කරගත් ප්‍රබල සමාජ…
නායයෑමට ලක්වූ කොළඹ-මහනුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයේ එක් මංතීරුවක් වාහන ගමනාගමනය සඳහා නැවත විවෘත කර තිබේ.
නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය ඊයේ (25) මධ්‍යම රාත්‍රී පමණ වන විට ශ්‍රී ලංකාවට දකුණු දෙසින් පැවතුණි. එය ඉදිරි පැය 30 තුළ…
ඊයේ (25) දින පැවති මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේ දී මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය නොවනස්ව තවදුරටත් පවත්වා ගැනීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ…
ශ්‍රී ලංකා ගුරු සංගමය ලබන 12 වන දින දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් දියත් කරන බව ශ්‍රී ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් නිවේදනය කර…
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ආර්ථික විද්‍යාව ප්‍රශ්න පත්‍රය පිටවී ඇති බවට පළ වන තොරතුරු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර ඇත.…
Ather Energy Limited ඉන්දියාවේ ප්‍රමුඛතම ඉලෙක්‌ට්‍රොනික් බයික් නිෂ්පාදකයා ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රය උඩුයටිකුරු කිරීමට සූදානම් වෙමින් සිටින අතර එහි මුල් පියවර ලෙස රිස්ටා (Rizta) නාමයෙන්…









