ජනාධිපති ආර්ථිකය ගොඩ දැමීමේ නැතැයි කියන්න “අපි අන්ධයන් දැයි” සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා මාධ්‍ය හමුවකදී පැවසීය. තමා කවුරුවත් කියන කියන…
ජනහඬ
ලංකා ධීවර සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස දකුණු පළාත් සභා හිටපු ඇමැතිවරයකු වූ ඩී. වී. උපුල් මහතා පත් කර ඇත. ධීවර හා ජලසම්පත් අමාත්‍ය ඩග්ලස් දේවානන්ද…
බදු පැහැරහරින්නන් සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන පුද්ගලයන්ට මුදල් ත්‍යාග ලබා දෙන බව ශ්‍රී ලංකා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි. දේශීය ආදායම් පනතේ 211 වගන්තිය යටතේ බදු…
ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩඒම සඳහා වූ ගමන ආරම්භකොට ඇතැයි ආසියානු සංවර්ධන බැංකුව පවසයි. නියමිත වේලාවට ණය සහන ලැබීම සහ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සතුටුදායක…
වෙද නලාව දමාගෙන වෛද්‍යවරයෙ ලෙස හඳුන්වා රට රැකියා ලබාදෙන බවට පවසා පුද්ගලයන් රැසකගෙන් මුදල් වංචා කළ බව කියන පුද්ගලයකු රිජ්වේ ආර්යා ළමා රෝහල ඉදිරිපිට දී…
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් හය දෙනකු වසර දෙකේ සහ වසර පහේ නිවාඩු ලබා ගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි. අනුරාධපුර ශික්ෂණ රෝහලේ ළමා රෝග විශේෂඥ…
ත්‍රස්තවාදය වැළැක්වීමේ විශේෂ විධිවිධාන ඇතුළත් ප්‍රතිත්‍රස්ත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම තවත් සති කීපයක් ප්‍රමාද කිරීමට තීරණය කළ බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය…
දේශීය හඳුන්කූරු වෙළෙඳපොලේ පුරෝගාමී මෙන්ම ප්‍රමුඛතමයා වන ඩාර්ලි බට්ලර් සහ සමාගම විසින් නිෂ්පාදනය කර බෙදාහරිනු ලබන අම්රිතා හඳුන්කූරු, ශ්‍රී ලංකා ප්‍රමිති (SLS) සහතිකය ලබා ගනිමින්…
ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බැසිල් රාජපක්ෂ මහතාගේ ඔත්තුකරුවෙකු ලෙස කටයුතු කරන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. මේවන…