ලෝකයේ භූ දේශපාලන සැකැස්ම සඳහා අතිශයින්ම වැදගත් වන ප්රජාතන්ත්රවාදී අභ්‍යාසය ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණයයි. පසුගිය අඟහරුවාදා පැවැති මැතිවරණයෙන් රිපබ්ලිකන් (Republican) පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා…
ජනහඬ
පෞද්ගලික ඔසුසල් පවත්වාගෙන යෑම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් ලබාදෙන බලපත්‍ර සම්බන්ධයෙන් ගොඩනැඟී ඇති ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් පෞද්ගලික ඔසුසල් දහස් ගණනක් ජනවාරි මස වන විට…
මෙරටින් තුරන් කළ සරම්ප රෝගය නැවත ව්‍යාප්තවීමේ අවදානමක් පවතින නිසා දිස්ත්‍රික්ක 12ක් මුල් කර ගනිමින් සරම්ප – රුබෙල්ලා එන්නත්කරණ වැඩසටහන (08) සිට සති 4 ක්…
ඡන්ද කාඩ්පත් නොමැතිවීම හේතුවෙන් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති ඡායාරූපය සහිත ලිපිය මෙවර මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වලංගු බව මැතිවරණ කොමිෂන් සභාව…
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අනුව එම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ සහ උප සභාපතිවරයාගේ නම් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ (08)…
පොඩි ලැසී භාවිත කළ ජංගම දුරකතනයක් ඇතුලු උපාංග රැසක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ. බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ සිදු කළ හදිසි පරීක්ෂාවකදී ජනිත්…
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් සුබ පැතුම් එක් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඩොනල්ඩ් ට්‍රම්ප් ධෛර්යසම්පන්න මිනිසකු ලෙස හැඳින්වූ පුටින්…
සීමාසහිත ත්‍රීපෝෂ සමාගම සම්බන්ධයෙන් පළවන ඇතැම් පුවත් සම්බන්ධව මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ සීමාසහිත ත්‍රීපෝෂ සමාගම ඈවර කිරීම සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක්…
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණයත් සමඟ අමෙරිකාවේ කොටස් වෙළෙඳපොළ වාර්තාගත අයුරින් ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අමෙරිකාවේ කොටස් වෙළෙඳපොළ සහ වෝල් ස්ට්‍රීට් මූල්‍ය වෙළෙඳපොළ මෙවැනි…
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, ඊයේ (07) විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ඇති ප්‍රධාන රාජ්‍ය ආයතනවල සහ තොරතුරු තාක්ෂණ සේවා සපයන රාජ්‍ය අංශයේ ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන්…









