Press "Enter" to skip to content

ජනහඬ

රනිල්ගේ ලෙඩ ගැන මාධ්‍යයට කියූ බෙල්ලනට විනය පරීක්ෂණයක්

වෛද්‍ය ආචාරධර්ම හා නීති­යට පට­හැණිව හිටපු ජන­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බ­න්ධ­යෙන් ජන­මා­ධ්‍ය­යට කරුණු අනා­ව­ර­ණය කිරීම සම්බ­න්ධ­යෙන් කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, වෛද්‍ය රුක්ෂාන්…

උක් ගොවීන්ට ගෙවීමට ඇති සියලු මුදල් නිසි පරිදි ගෙවා අවසන් කරන්න

කතාබහට ලක්ව ඇති සෙවණගල සහ පැල්වත්ත සීනි කර්මාන්තශාලා ආශ්‍රිතව මතුව ඇති ගැටලු පිළිබඳව අවධානය යොමු කරමින්, උක් ගොවීන්ට ගෙවීමට ඇති සියලු මුදල් නිසි පරිදි ගෙවා…

වත්මන් අධ්‍යා­පන ක්‍රමය මවු­පි­ය­න්ටත් දැරී­මට නොහැකි තරම් සංකී­ර්ණයි

දරුවා පාස­ලට භාර දීලා මවු­පි­යන්ට රැකි­යා­වක් කර­ගෙන ඉන්න බැරි තර­මට මේ අධ්‍යා­පන ක්‍රමය සංකී­ර්ණව ඇතැයි අග්‍රා­මාත්‍ය, අධ්‍යා­පන, උසස් අධ්‍යා­පන සහ වෘත්තීය අධ්‍යා­පන ඇමැති ආචාර්ය හරිනි…

ප්‍රයිම් සමූහ ව්‍යාපාර ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ‘Prime Premier’ නමින් සුවිශේෂී පාරිභෝගික සේවා මධ්‍යස්ථානයක් විවෘත කරයි

ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය තුළ දශක තුනක කීර්තිමත් උරුමයක් හිමි ප්‍රයිම් සමූහ ව්‍යාපාරය (Prime Group) ‘Prime Premier’ නමින් සුවිශේෂී පාරිභෝගික අත්දැකීම් මධ්‍යස්ථානයක් (Client Experience…

මිය ගිය දවසේ ඉඳලා සිංදු කියන එකත් නවත්තලා දැම්මා…

තමන්ගේ ආදරණීය ස්වාම් පුරුෂයා මිය ගිය දවස අමතක නොකර ගෙවී අවුරුදු 15 තුළදීම බොරැල්ල කනත්තට ඇවිත් ස්මාරකය ළග මල් කළඹක් තියලා පහණක් පත්තු කරල යන්න,…

“ඉස්සරහට තව තව දේශපාලකයන් ඇතුළට යාවී – සුද්ද කරලා තමයි නවතින්නේ”

පවතින ආණ්ඩුව බලයට පත්වීමත් සමගම බොහෝ දූෂණ විරෝධී ක්‍රියාකාරකම්වල නිරත වූ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සිදුවිය. ඒ වගේම ඉදිරියේදීත් මෙවැනිම පුද්ගල කොට්ඨාසයන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත…

රනිල් කියන්නේ නයෙක් නයාට ගහලා පොල්ල වරද්ද ගන්න එපා

රනිල් වික්‍රමසිංහ මහතාගේ සිරගත වීම සම්බන්ධයෙන් විවිධ පක්ෂ සහ පාර්ෂව අදහස් ඉදිරිපත් කොට ඇති අතර නමුත් විපක්ෂයේ බහුතරයක් දෙනා රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් එකට එකතු…

හිටපු ජනපති රනිල්ට ඉක්මනින්ම හෘද සැත්කමක් සිදුකළ යුතුයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව කඩිනමින් හෘද සැත්කමක් සඳහා යොමුකිරීම යෝග්‍ය බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි. ඔහු සඳහන් කළේ,…

කුමන ඝෝෂාවක් තිබුණත් ඉදිරියට තැබූ අඩිය ආපස්සට ගන්නේ නෑ

ධෛර්ය­යෙන්, විශ්වා­ස­යෙන් සහ උජු­ප­ටි­පන්න ගුණ­යෙන් යුතුව වඩා යහ­පත් සමා­ජ­යක් ගොඩ­නැ­ඟී­මට එක්ව පෙරට යමු යැයි ජනා­ධි­ප­ති­ව­රයා මහා සංඝ­ර­ත්නය ඇතුළු සියලු දෙනාට ආරා­ධ­නය කර සිටි­යේය. ජනා­ධි­පති අනුර…

ඡන්ද අඩුවුන නිසා අවුරුදු හතරටම පලාත් සභා මැතිවරණය නොතියන්න ආණ්ඩුව තීරණය කරලා

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ජාතික ජනබලවේගය ආණඩුවට අවශ්‍යතාවක් නැති බවත් ජනාධිපති වරණයෙන් සහ පාර්ලිමේන්තු මැතිවරණයෙන් ලැබූ ජන වරම පළාත් පාලන මැතිවරණයෙන් විශාල පසුබෑමකට ලක්වී ඇති…