පසුගිය මාස කිහිපය තුළ වාහන ආනයනයේ විශාල වර්ධනයක් දක්නට ලැබුණද, නව වාහන මිලදී ගැනීම් සඳහා වන ඉල්ලුම දැනට අඩුවීමක් පෙන්නුම් කරන බව වාහන ආනයනකරුවෝ වාර්තා…
ජනහඬ
වට්ස්ඇප්, ටෙලිග්‍රෑම් සහ වෙනත් සමාජ මාධ්‍ය උපයෝගී කර ගනිමින් සිදුවන මුල්‍ය වංචා පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි. සමාජ මාධ්‍ය සමූහ උපයෝගී…
අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල්වරයා පත් කිරීමේදී පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සභාව විසින් කරන ලද තෝරා ගැනීම දෝෂ සහිත නම් එහි අක්‍රමිකතාවක් තිබෙනවා…
ශ්‍රී ලංකාව ගෝලීය නෞකා ක්ෂේත්රයේ අවධානය දිනාගනිමින්, Boat Show 2026 – දකුණු ආසියාවේ ප්‍රමුඛතම බෝට්ටු ප්‍රදර්ශනය 2026 ජනවාරි 30 සිට පෙබරවාරි 1 දක්වා පැවැත්වීමට සියලු…
ලෝක සංචාරක දිනය 2025 වෙනුවෙන් පැවැත්වුණු ජාතික සැමරුම් මාලාවේ ප්‍රධාන අංගයක් ලෙස සංචාරක ක්ෂේත්රයට සම්බන්ධ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය බල ගැන්වීමේ වැඩමුළුව බණ්ඩාරනායක අනුස්මරණ…
ජාත්‍යන්තර වෙළෙඳපොළේ පෙර නොවූ විරූ අයුරින් රත්රන් ට්‍රෝයි අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් හාරදහස (ශ්‍රී ලංකා මුදලින් රුපියල් දොළොස් ලක්ෂ දසදහස) ඉක්මවා ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය…
මෙරට පිහිටි සියලු විද්‍යා පීඨ, උපාධිධාරීන් බිහි කරන ආයතන බවට පත් කරන බව අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන ඇමැති ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය…
බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළ පළමු මාස 08 තුළ ගුවන් මගීන් හැසිරවීම සියයට 14 කින් වර්ධනය වී තිබේ. 2024 පළමු මාස 08 තුළ ගුවන් මගීන් 58 37…
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පදිංචිව සිටි කොළඹ 07, විජේරාම මාවතේ පිහිටි නිවසේ විදුලි හා ජල බිල්පත් හිඟයක් පැවතීම හේතුවෙන් විදුලි සහ ජල සම්පාදන සම්බන්ධතා…
ඔක්තෝබර් 18 වන දින වන විට රියදුරු බලපත්‍ර හිඟය විසඳන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා. අද පාර්ලිමේන්තුව අමතමින් අමාත්‍ය රත්නායක මහතා රියදුරු බලපත්‍ර…