ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ හිටපු ආරක්ෂක ඇමැති යෝව් ගැලන්ට් සමඟ හමාස් සංවිධානයේ හමුදා නායකයා අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් වරෙන්තු නිකුත් කළ බව…
ජනහඬ
ලොව උසම කාන්තාව සහ මිටිම කාන්තාව ලෙස ගිනස් වාර්තා පොතට ඇතුළත්ව සිටින තුර්කි ජාතික කාන්තාවක් සහ ඉන්දීය ජාතික කාන්තාවක් පසුගියදා එංගලන්තයේ ලන්ඩන් නුවරදී එකිනෙකා මුණගැසුණු…
මෙරට උත්තරීතරම ආයතනය වන පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය සහ ගෞරවය උපරිම වශයෙන් ආරක්ෂා කිරීමට මෙන්ම සභාව නියෝජනය කරන සිය, මන්ත්‍රීවරුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමින් කථානායක ධුරයේ වගකීම අවංකව…
කුසලතා පිරි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දක්ෂතා ගවේෂණය කරගැනීමේ අරමුණ යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවු. 15න් පහළ ශ්‍රී ලංකා යූත්…
ඉදිරි අවුරුදු පහ තුළ ජනයාගේ ජීවිත නිෂ්පාදන ආර්ථික සංකල්පය සමග ඉදිරියට රැගෙන යන “සණස ඉදිරිය” වැඩසටහනේ හම්බන්තොට ප්‍රදේශයේ ව්‍යාපෘති නිරීක්ෂණයට සණස නිර්මාතෘ වයඹ විශ්ව විද්‍යාලයේ…
නව පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රංවල මහතා තේරී පත්වුණි. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් අශෝක රංවල මහතාගේ නම යෝජනා කළ අතර, අමාත්‍ය විජිත…
හමාස් සංවිධානය විසින් පැහැරගෙන ගොස් රඳවා තබා සිටින ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීමට සහාය වන ගාසා තීරයේ සිවිල් වැසියන්ට මුදල් තෑගි පිරිනැමීමට ඊශ්‍රායල අගමැති බෙන්ජමින්…
මලයාලම් චිත්‍රපට කර්මාන්තයේ විශාලතම ව්‍යාපෘතිය ලෙස සැළකෙන, මම්මූටි සහ මෝහන්ලාල් රඟන මහේෂ් නාරායනන්ගේ චිත්‍රපටයේ කාලසටහනේ පළමු රූගත කිරීමේ කොටස ශ්‍රී ලංකාවේ දී ආරම්භ විය. තරු…
ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාදායක කාර්යයට කාන්තාවන් 23 දෙනෙකු තේරී පත්වීම රටක් ලෙස ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ…
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා අද(21) ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිත බව වාර්තාවේ. ඒ, ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයෙහි ඉන්දෝර්හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර්…









