ඉන්ධන සහ ගෘහස්ථ ගෑස් හිඟයකින් තොරව ලබන වසර දක්වා ලබාදීමට නම් පසුගිය රජය විසින් ගිවිසුම්ගතව ඇති ටෙන්ඩර් අත්හිටුවන්නේ නැතිව තවදුරටත් ක්‍රියාත්මක කළ යුතුව ඇතැයි ජනාධිපති…
ජනහඬ
ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්ත මහතා ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරයක නිරතව තිබේ. එහි පවතින ආරක්ෂක තත්ත්වය සොයා බැලීම සඳහා ඔහු එම ප්‍රදේශයේ මේ…
ලෝකයේ භූ දේශපාලන සැකැස්ම සඳහා අතිශයින්ම වැදගත් වන ප්‍රජාතන්ත්‍රවාදී අභ්‍යාසය ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණයයි. පසුගිය අඟහරුවාදා පැවැති මැතිවරණයෙන් රිපබ්ලිකන් (Republican) පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා…
පෞද්ගලික ඔසුසල් පවත්වාගෙන යෑම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් ලබාදෙන බලපත්‍ර සම්බන්ධයෙන් ගොඩනැඟී ඇති ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් පෞද්ගලික ඔසුසල් දහස් ගණනක් ජනවාරි මස වන විට…
මෙරටින් තුරන් කළ සරම්ප රෝගය නැවත ව්‍යාප්තවීමේ අවදානමක් පවතින නිසා දිස්ත්‍රික්ක 12ක් මුල් කර ගනිමින් සරම්ප – රුබෙල්ලා එන්නත්කරණ වැඩසටහන (08) සිට සති 4 ක්…
ඡන්ද කාඩ්පත් නොමැතිවීම හේතුවෙන් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති ඡායාරූපය සහිත ලිපිය මෙවර මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වලංගු බව මැතිවරණ කොමිෂන් සභාව…
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අනුව එම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ සහ උප සභාපතිවරයාගේ නම් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ (08)…
පොඩි ලැසී භාවිත කළ ජංගම දුරකතනයක් ඇතුලු උපාංග රැසක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ. බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ සිදු කළ හදිසි පරීක්ෂාවකදී ජනිත්…
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් සුබ පැතුම් එක් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඩොනල්ඩ් ට්‍රම්ප් ධෛර්යසම්පන්න මිනිසකු ලෙස හැඳින්වූ පුටින්…
සීමාසහිත ත්‍රීපෝෂ සමාගම සම්බන්ධයෙන් පළවන ඇතැම් පුවත් සම්බන්ධව මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ සීමාසහිත ත්‍රීපෝෂ සමාගම ඈවර කිරීම සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක්…








