පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා මීට සුළු මොහොතකට පෙර කොළඹ පිහිටි ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, මරදන්කේනි පොලීසියේ උපදෙස් මත ජයපුරම් පොලිස් ස්ථානාධිපති…
ජනහඬ
අනුබුදු මිහිදු හිමියන් ශ්‍රී ලංකාවට වැඩම කර බුදු සසුන පිහිටුවීම සිහිපත් කරන උතුම් පොසොන් පුන් පොහොය දිනය නිමිත්තෙන් තුන්වසරකට පසු මුළු දිවයිනම පොසොන් සිරියෙන් ඒකාලෝකමත්…
ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 452 කින් අඩු කළ බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය. ඒ අනුව කිලෝග්‍රෑම් 5ක…
පාර්ලිමේන්තුවේ සියලුම දේශපාලන පක්ෂ එකට එක් වුවත් මේ මොහොතේ ඒ කිසිවකට 50%ක ඡන්ද පදනමක් නොමැති බවත් එබැවින් සියලුදෙනා එක්විය යුත්තේ මැතිවරණයක් සඳහා නොව ආර්ථික අර්බුදයෙන්…
එක්සත් රාජධානියේ සහ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ උපදේශන සමාගමක් වන UL Consultants LTD සහ The University of the West of England සමඟ වසර 10ක හවුල්කාරිත්වය…
ශ්‍රී ලංකාවේ තරුණ ප්‍රජාව සවිබලගන්වමින්, ආර්ථික සංවර්ධනය වෙනුවෙන් කැපවෙන ප්‍රධාන පෙළේ සමාගමක් වන යුනිලිවර් ශ්‍රී ලංකා ආයතනය පසුගිදා ජාතික තරුණ සේවා සභාව සමඟ එක්ව දීප…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් වන සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම 2023 පළමු කාර්තුවේදී 53%ක වාර්තාගත වර්ධන වේගයක් අත් කර ගනිමින් ශ්‍රී ලංකාවේ ඉහළම වර්ධනය සහිත…
ජපානය සිය බැලස්ටික් මිසයිල ආරක්ෂණ පද්ධති සූදානම්ව තැබීමට තීරණය කර තිබේ. ඔවුන් එවැනි තීරණයක් ගෙන ඇත්තේ මැයි 31 සහ ජූනි 11 අතර කාලය තුළදී තමන්…
විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය ලැබීම සඳහා දරුවන් පන්දහසකට රජය මගින් ලබාදෙන පොලී රහිත ණය මුදල ලබන සතියේ සිට නැවත ලබා දීමට රජය තීරණය කර තිබේ. 2016…
නිළ සංචාරයක් සඳහා ජපානයට ගොස් සිටින ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේ ඉම්පීරියල් හෝටලයේ දී අද (27) ජපානයේ ප්‍රධාන සංඝනායක ජපානයේ සවාරා හි පිහිටි…