Press "Enter" to skip to content

ජනහඬ

රනිල්ට එංගලන්ත සරවියෙන් ආ ආරාධනා පත‍්‍රය කූළ ලේඛණයක් දැයි සැක.. CID පරීක්‍ෂණ

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදැයි කියන ලන්ඩන් වුල්ෆ් හැම්ප්ටන් විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයේ ආරාධනා පත්‍රයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID)…

රනිල්ට නීතිය ක්‍රියාත්මක නොකළොත් අනාගත පාලකයොත් නීති කඩයි…ඒක රටට හොඳ නෑ…!

හිටපු ජනාධිපතිවරයාට හෝ පාලනයේ ඉහළ තනතුරු දැරූ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන්නේ නම් මින් ඉදිරියට කිසිදු දිනයක පාලනයේ ඉහළ සිටින අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට…

රනිල් බේරන විපක්ෂ බලවේගය දියාරු වෙයි.. සජිත්, මහින්ද මඟහරී.!

කොළඹ කොල්ලුපිටියේ පිහිටි සුපිරි හෝටලයක මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණා විපක්ෂයේ දේශපාලන පක්‍ෂ ඒකාබද්ධව මෙම මාධ්‍ය හමුව පවත්වන බවට ප්‍රකාශ කර තිබුණත් විපක්ෂ නායක සජිත්…

කිසිවෙකු අත්අඩංගුවට ගැනීමට උත්සාහයක් නැහැ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු ජ්‍යෙෂ්ඨ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට රජයේ උත්සාහයක් නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ‘ඩේලි මෝර්නින්’ පුවත්පතට ප්‍රකාශ කර ඇත.…

රනිල් අත්අඩංගුවට ගැනීමට මම දැඩි විරෝධය දක්වනවා.. ප්‍රතිවිපාක ඇති කරවයි.!

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇත. විමර්ශනය බොහෝ දුරට අවසන් වී ඇති අවස්ථාවක, හිටපු…

රනිල්ට ඇප දෙන්න එපා… මැරෙන කල් හිරේ තබනු… අපි ආණ්ඩුව එක්කයි…!

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගෙන සිරගත කිරීමට ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ගය ඉතා දැවැන්ත එකක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පවසයි. එහෙත් ඔහු…

ඖෂධ හිගයට හේතුව ගිය ආණ්ඩුවේ වැරදි..- නලින්ද

පවතින ඖෂධ හිඟයට මූලික හේතුව වී ඇත්තේ පසුගිය රජය විසින් නිසි ටෙන්ඩර් ක්‍රමවේදයෙන් බැහැරව කටයුතු කරමින් ඖෂධ ගෙන්වීමට කටයුතු කිරීම බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස…

රනිල් රකින්න විශේෂ මාධ්‍ය හමුවක් මෛත්‍රී-ජී.එල්.-නිමල් පාඨලී-මනෝ පෙරට එති

මෙරට වත්මන් දේශපාලන ක්‍රියාවලිය තුළ ප්‍රජාතන්ත්‍රවාදය දැඩි ප්‍රශ්නකාරි තත්ත්වයකට පත්ව ඇතැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම…

‘ලයිට් කපද්දී රනිල්ට මරණ දඬුවම ලැබෙයි කියා බිය වුනා’ – වජිර අබේවර්ධන.!

විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජිතයින් සහභාගී වූ ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ හිටපු අමාත්‍යවරයෙකු වන වජිර අබේවර්ධන පැවසූවේ පසුගිය 22…

සෙලාන් බැංකුවෙන් සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර දිරිගන්වන වැඩසටහන් රැසකට අතහිත

සෙලාන් බැංකුව මෑතකාලීනව මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර හිමියන් වෙනුවෙන් ප්‍රාදේශීය මට්ටමින් ක්‍රියාවට නංවන ලද වැඩසටහන් හා වැඩමුළු රැසකට අනුග්‍රහය ලබාදීමට කටයුතු කළේය. ව්‍යාපාර…