Press "Enter" to skip to content

ජනහඬ

ට්‍රම්ප් – පුටින් හමුව ස්ථිර එකඟතාවයකින් තොරව අවසන් වෙයි

රුසියාව සහ යුක්‍රේනය අතර සටන්විරාමයක් ඇතිකරගැනීම අරමුණ කරගනිමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අතර පැවැත් වූ තීරණාත්මක සාකච්ඡාව ස්ථිර එකඟතාවයකින් තොරව…

ලබන අයවැයෙන් කරන වැඩ දෙකක් ගැන ජනපති කියයි

උතුරේ කෝකිලායි පාලම ප්‍රතිසංස්කරණය කිරීම සහ මන්නාරම නව ජල යෝජනා ව්‍යාපෘතිය සඳහා ලබන අයවැය මඟින් ප්‍රතිපාදන වෙන් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.…

ඩඩ්ලිට හොද පාඩමක් උගන්වන්න ඇමති වසන්ත සහල් රටින් ගේනවලු

පසුගිය කාල සීමාව පුරාවටම වෙළඳපොළ තුළ කීරි සම්බා සහල් හිඟයක් ඇති විය.ඒ වගේම කීරි සම්බා කිලෝ එකක් අධික මුදලකට අලෙවි වූ අතර සහල් මාෆියාව රටේ…

සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී වෙතින් “ස්කෑන් කසාවා චිප්ස්” රස 4 කින් වෙළඳපලට

ශ්‍රී ලාංකීය පාරිභෝගික විශ්වාසය දිනූ ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී සතු ජනප්‍රියතම ආහාර පාන සන්නාමය වන ස්කෑන් වෙළෙඳනාමය යටතේ නවතම “කසාවා චිප්ස්” රස…

යුක්රේන අර්බුදය විසඳීමට කැපවන බවට පුටින් සහතික විය යුතුයි

ඇලස්කා සාම සාකච්ඡාවේදී රුසියානු ජනාධිපතිවරයා යුක්රේන යුද අර්බුදය විසඳීම සඳහා කැපවන බව සහතික කළ යුතුව ඇතැයි බ්‍රිතාන්‍ය අගමැති ශ්‍රීමත් කීර් ස්ටාර්මර් ප්‍රකාශ කළ බව විදෙස්…

ගැටලාව වැවෙන් උණ්ඩ 7000කට වැඩි ප්‍රමාණයක් සොයා ගනී

ගැටලාව වැවේ තිබී උණ්ඩ සොයා ගැනීමේ සිද්ධියෙන් අනතුරුව සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමෙන් පසුව තවත් උණ්ඩ 2000කට ආසන්න ප්‍රමාණයක් සොයා ගෙන තිබේ. ඒ අනුව මේ…

මහජන ධනය කොල්ල කාලා ජනතාව පීඩාවට පත් කළ හිටපු දේශපාලඥයින්ට එරෙහිව නීතිය

දේශපාලනඥයන්ගේ ප්‍රශ්න විසඳීම පැත්තක තබා පොදු ජනතාවගේ ප්‍රශ්න විසඳීමට මුල් තැන දුන්න පළවෙනි ආණ්ඩුව, අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාගේ ආණ්ඩුව බව අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත සඳහන් කරයි.…

ආණ්ඩුව වැටෙන්නේ නෑ… මේක වැටෙන්නේ නෑ… ලොවෙත් වැටෙන්නේ නෑ

“ආණ්ඩුව වැටෙන්නේ නෑ. මේක වැටෙන්නේ නෑ. ලොවෙත් වැටෙන්නේ නෑ” යයි අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය. මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හෙතෙම​ මේ බව සඳහන් කළේය.…

බලාගෙන හිටපු අස්වැසුමෙන් ඔන්න සුබ ආරංචියක්

මෙම වසරේ අගෝස්තු මාසයට අදාළ අස්වැසුම් ප්‍රතිලාභීන්ගේ දීමනාව අගෝස්තු මස 15 වන දින එම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැරකරන බව මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන…

අගරදගුරුගෙන් ආණ්ඩුවට කිසිම බලපෑමක් නෑ

අගරදගුරු මැල්කම් රන්ජිත් කාජිනල් හිමියන්ගෙන් වර්තමාන රජයට කිසිදු බලපෑමක් නැතැයි බුද්ද ශාසන ආගමික කටයුතු සහ සංස්කෘතික අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා සඳහන් කරයි. අගරදගුරුතුමන් ශ්‍රී…