යළිත් ජාතිවාදී දේශපාලනයකට රට තුළ කිසිදු අවස්ථාවක ඉඩක් නොතබන බවත් ආන්දෝලනාත්මක, තීරණාත්මක තීන්දු ගන්න කිසිසේත්ම බිය වෙන්නේ නැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.…
ජනහඬ
පාතාල ප්‍රබලයින් ලෙස සැලකෙන බැකෝ සමන්ත සහ තැඹිලි ලහිරු නැමැත්තාගෙන් බස්නාහිර උතුරු අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් මෙතෙක් කරන ලද ප්‍රශ්න කිරීම් වලදී මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අවි…
පද්මේ ඇතුළු පාතාල කල්ලිය අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔවුන් සතුව තිබූ ජංගම දුරකථන 28ක් ඉන්දුනීසියානු පොලිසිය විසින් ශ්‍රී ලංකා පොලිසියට භාර දී ඇති බව ද වාර්තා…
“පාතාල අපරාධකාරයන් අත්අඩංගුවට ගන්න ක්‍රියාත්මක කරපු මෙහෙයුම ගැන අපි ගෙවල්වලටවත් කිව්වේ නැහැ. ජපානේ යනවා කියලා අපි ගෙවල්වලින් පිටත් වුණේ. පොලිස් ඉතිහාසයේ විදේශ රටකදී කරපු රහසිගතම…
ගණේමුල්ල සංජීව ඝාතනය සඳහා යොදාගත් බවට පැවසෙන ගිනිඅවිය ඊට පෙර දිනක සූදානම් කරන අයුරු දැක්වෙන වීඩියෝවක් අප වෙත ලැබුණි. අපරාධකරුවකු වන ගණේමුල්ල සංජීව පසුගිය පෙබරවාරි…
ටියේෂ් නිර්මාතෘ ලසන්ත ද ෆොන්සේකා ව්‍යාපාරික ලෝකයේ නොකියූ කතා ඇතුලත් ‘මිණිපෙත මුදුනට දිදුලන ගමනක්’ කෘතිය එළි දක්වයි. ව්‍යාපාරික ලෝකයේ අත්දැකීම් ඇතුලත් ‘මිණිපෙත මුදුනට දිදුලන ගමනක්’…
2025 වසරේ පළමු මාස 6 තුළ කැපී පෙනෙන මූල්‍යමය වර්ධනයක් පෙන්නුම් කරමින් SLT-MOBITEL ආයතනය දැවැන්ත ඉදිරි පිම්මක් තබා ඇති බව සාධනීය ගමනක් වෙනුවෙන් කැප වූ…
පාස්කු ඉරු දින ප්‍රහාරය එල්ල කළ අවස්ථාවේදී ෂැන්ග්‍රිලා හෝටලයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරමින් මියගිය මොහොමඩ් ඊබ්‍රාහිම් ඉල්හාම් අහමඩ් නමැත්තාට අයත් කොළඹ 12 පරණ යොන් වීදියේ…
හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධව අදහස් දැක්වීම මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා…
අත්අඩංගුවට ගත් අවස්ථාවේ සිට තමන් වෙනුවෙන් අන්තර්ජාලය ඔස්සේ පෙනී සිටි සියලු දෙනාට ස්තුතිය පළ කරමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වීඩියෝවක් නිකුත් කර තිබේ. දිනෙක…









