ලොව ප්‍රමුඛතම මෝටර් රථ අපනයනකරු ලෙස වැජඹුණු ජපානය අභිබවා යාමට චීනය සමත්ව තිබේ. 2023 වසරේ පළමු කාර්තුවේ චීනය මෝටර් රථ මිලියන 1.07ක් අපනයනය කර ඇති…
ජනහඬ
ශ්‍රි ලංකාවේ සංචාරක ක්ෂේත්රයේ මෙරට දැවැන්තම සංචාරක ප්‍රදර්ශනය අද(19) කොළඹ, බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණ. මෙරට සංචාරක ක්ෂේත්රයට සම්බන්ධ කුඩා හා…
සතොස සේවකයින් රාජකාරී කටයුතුවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවීමේ චෝදනාව එල්ල වී සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම…
ශ්‍රී ලංකාවේ විශ්වාසනීය මෙන්ම වේගයෙන්ම වර්ධනය වන රක්ෂණ සමාගම වන සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම විසින් සිය සාමාන්‍ය රක්ෂණ සේවා සහ අනෙකුත් සියලු රක්ෂණ සේවා පාරිභෝගිකයන්ට…
ලංකාවේ සිටින සුළු හා මධ්‍ය පරිමාණයේ අපනයනකරුවන්හට දැන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙළෙඳපොළට සෘජුව පිවිසිය හැකියාව පවතියි. මේ සඳහා තමන්ගේ අපනයන තැරැව්කරුවෙකු නොමැතිව අලෙවි කිරීමට…
ශ්‍රී ලංකාවේ විශ්වාසනීය මෙන්ම වේගයෙන් වර්ධනය වන රක්ෂණ සමාගමක් වන සණස සාමාන්‍ය රක්ෂණ සමාගම විසින් සිය සාමාන්‍ය රක්ෂණ සේවා සහ අනෙකුත් සියලු රක්ෂණ සේවා පාරිභෝගිකයන්ට…
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් (SLIC) සිය පාරිභෝගිකයන්ට ඩිජිටල් ක්‍රමවේද ඔස්සේ එසැණින් ගෙවීම් කිරීම වඩාත් පහසු කිරීමේ අරමුණින් MegaPay (PVT) Ltd සමඟ හවුල්කාර ගිවිසුමකට එළැඹුණි. මෙම අවබෝධතා…
දැඩි ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක විශේෂ පොලිස් අංශ කිහිපයක්ම ස්ථාපිත කර ඇති පොල්හේන්ගොඩ භූතානි ගොඩනැගිල්ලෙහි නතර කර තිබුණු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට අයත් යතුරුපැදියක කොටස් රැසක් නැතිවී…
පසුගිය දිනක මන්නාරම ප්‍රදේශයේ ළමයින් දෙදෙනෙකුට පැහැරගෙන යාමට උත්සාහ කල වෑන් රථයකින් පැමිණි පිරිසක් ළමයින්ගේ කෑ ගැසීමත් සමඟ පලාගොස් තිබෙන බව පොලිසිය සඳහන් කරයි. මන්නාරම…
පළාත් සභා මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව 2017 අංක 17 දරණ පළාත් සභා මැතිවරණ සංශෝධන පනත මෙම නව පනත්…