Press "Enter" to skip to content

ජනහඬ

ඩොලර් මිලි­යන 333ක IMF තෙවැනි ණය වාරි­කය දෙසැ­ම්බ­රයේ

ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල විසින් එක­ඟ වූ එක්සත් ජන­පද ඩොලර් බිලි­යන 03ක විස්තීර්ණ ණය පහ­සු­කමේ තුන්වැනි වාරි­කය ලෙස ඩොලර් මිලි­යන 333ක මුද­ලක් ලබන මාස­යේදී මෙර­ටට ලැබෙනු…

දොස්තර මන්ත්‍රීගේ හැසිරීම ගැන කථානායක තීරණය

මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මන්ත්‍රීවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ඉදිරියේදී ඔුහු සමග සාකච්ඡා කිරීමට බලා⁣පොරොත්තු වන බව කථානායක අශෝක රංවල මහතා…

උසස් පෙළ විභාගය අද සිට

මෙවර උසස් පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් 333,185කු පෙනී සිටියි. මේ අතර උදෑසන 8.30ට විභාගය ආරම්භ වීමට නියමිත අතර ඊට ප්‍රථම වලංගු හැඳුනුම්පතක් ද රැගෙන විභාග…

අදත් ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවූ තද වැසි

නිරිත දිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව පවතින අඩුපීඩන කලාපය අද (25) දින උදෑසන කාලයේ මධ්‍යම නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පීඩන අවපාතයක් දක්වා…

බොරු… බොරු… බොරු… රනිල් දන්නෙ නෑ – එජාප සභාපති වජිර

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවි කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිසමට යැව්වේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ද දැනුම් දීමෙන් බවට කෙරෙන…

මගේ පත්වීම පක්ෂයට ප්‍රශ්නයක් නෙමෙයි

එක්සත් ජාතික පක්ෂය යළි ගොඩනඟා ශක්තිමත් දේශපාලන බලවේගයක් බවට පත් කිරීමට තම අවධානය යොමුවී ඇතැයි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පත්වූ රවි කරුණානායක මහතා…

උතුරු කොරියාවේ සත්වෝද්‍යානයකට පුටින්ගෙන් සතුන් 70ක් තෑගි

රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් උතුරු කොරියාවේ සත්වෝද්‍යානයකට සිංහයකු සහ දුඹුරු වළසුන් දෙදෙනකු ඇතුළු සතුන් 70කට වැඩි ප්‍රමාණයක් තෑගි කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. රුසියාව…

සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉන්ධන පිරිමැසුම්දායක වාහනයක්

සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉන්ධන පිරිමැසුම්දායක වාහනයක් ලබා දෙන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය පවසයි. අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ, ධුර කාලය අවසන්…

ශ්‍රී ලංකා ක්‍රිකට් දැහැමි පිළිවෙතක

විනය යනුවෙන් හැඳින්වෙන්නේ සංයමය හෙවත් හික්මීමයි. ක්‍රීඩාව තුළින් බිහිවන දැහැමි සමාජයක දයාව හා කරුණාව නිරන්තරයෙන් පැතිරෙයි. කරුණාව, දයාව ආදියෙන් මෛත්‍රී සිතුවිලි පහළවන බව සෑම ආගමකින්ම…

උසස් පෙළ විභාගයට පෙනීසිටින අපේක්ෂකයින්ට විශේෂ දැනුම්දීමක්

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ. ඒ, 2024 උසස් පෙළ විභාගය පවත්වනු ලබන කාලසීමාව තුළ ඇතිවිය හැකි ආපදා තත්ත්වයන් මගහරවා…