නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් වන අවසන් තීන්දුව හෙට (06) දිනයේදී ප්‍රකාශයට පත් කරනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා…
ජනහඬ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් ගිවිසුමේ සංශෝධනය කළ කරුණු ඉදිරි අයවැයක් මඟින් දැනගත හැකි බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය…
සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීම සම්බන්ධයෙන් මේ වනවිට මතුවී ඇති ගැටලුවලට තිරසර විසදුම් ලබාදීම සඳහා අග්‍රාමාත්‍යවරියගේ සභාපතිත්වයෙන් යුත් අමාත්‍ය කමිටුවක් පත් කිරීමට තීරණය කර ඇති…
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඉතිහාසයේ ඉහළම අගය අද (04) දින වාර්තා කළේය. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල…
ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර මාස 14ක කාලයක් මුළුල්ලේ ගාසා තීරයේ පවතින යුද්ධය මධ්‍යයේ සිය සංවිධානය විසින් ගාසා තීරයේ රඳවාගෙන සිටි ඊශ්‍රායලයේ සිට පැහැරගෙන පැමිණි…
මගේ දරුවො ඉදිරියේදී තමයි වරදක් නොකළ මගේ සැමියා ඝාතනය කළේ. මේ වගේ අපරාධයක් තවත් කිසිවකුටත් නොවේවා යැයි සිය සැමියාගේ වියෝවෙන් කම්පාවට පත් වූ සෙල්ලකතරගම දඹේ…
පාලන මිලට සහල් සහ පොල් සතොස වෙතින් පාරිභෝගික ජනතාවට ලබාදීමට පියවර ගන්නා බව වෙළෙඳ හා පාරිභෝගික අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.ඒ සඳහා අද සිට දිනපතා…
ශ්‍රී ලංකාවේ දරුවන් අතර ඉතා ජනප්‍රිය ජනශක්ති ලයිෆ් ‘නිදහස් අදහස්’ චිත්‍ර ප්‍රදර්ශනය සහ වැඩමුළුව පසුගියදා අති සාර්ථක අන්දමින් පවත්වන ලදී. වයස අවුරුදු 3-5ත් අතර සහ…
උතුරේ මහවිරු සැමරුම් පැවැත්වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර ඇත්තේ පසුගිය වසරවල වෙනත් රටවලදී සිදුකළ උත්සවල ඡායාරූප බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය…
ඉදිරි සති දෙක ඇතුළත සහල් ආනයන කිරීම සඳහා රජය පියවර නොගත් හොත් දැඩි සහල් හිඟයක් ඇති වන බව සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ වීමෝල්…









