Press "Enter" to skip to content

ජනහඬ

විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙයි. එහි දෙවනවර කියවීම පෙබරවාරි 17වනදා සිදු කිරීමට නියමිත…

කොළඹ බදුලු දුම්රිය ලොව හොඳම සංචාරක දුම්රිය ගමන් ලැයිස්තුවට

ලොව පුරා සංචා­ර­ක­යන්ට හොඳම ගම­නාන්ත සම්බ­න්ධ­යෙන් මඟ­පෙ­න්වන සුප්‍ර­කට ආය­ත­න­යක් වන ලෝන්ලි ප්ලැනට් (Lonely Planet) මඟින් 2025 වසරේ ලොව හොඳම සංචා­රක දුම්රිය ගමන් ලැයි­ස්තු­වට කොළඹ –…

ලියාපදිංචි නොවූ ජංගම දුරථකන භාවිතයට තහනමක් ?

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි වී නොමැති ජංගම දුරකථන ඇතුළු සන්නිවේදන උපකරණ මෙරට තුළ භාවිතය ඉදිරියේදී තහනම් කරන බව එම කොමිෂන් සභාව පවසයි. එහි…

CBL සමපෝෂ, අඛණ්ඩව 13 වැනි වරටත් අන්තර් පාසල් පාපන්දු ශුරතාවලිය බලගන්වයි

CBL සමපෝෂ, අඛණ්ඩව 13වන වරටත් වයස අවුරුදු 14න් පහළ අන්තර් පාසල් පාපන්දු ශුරතාවලිය සඳහා සිය අනුග්‍රාහක දායකත්වය ලබා දීමට සාඩම්බරව ඉදිරිපත්ව තිබේ. ශ්‍රී ලංකා පාසල්…

25 වන වරටත් පැවැත් වූ සණස නෙළුම් මල් පූජාව

සණස ව්‍යාපාරය මඟින් 25 වරටත් සංවිධානය කරනු ලැබූ මහා නෙළුම් මල් හා කිරි ආහාර පූජාව, මෙවරත් අනුරාධපුර පුජාභූමියේ දී අති සාර්ථක අයුරින් පවත්වන ලදි. සණස…

දකුණු ආසියානු කෘෂි සංසදයේ තෙවැනි සැසිය ජනවාරි 15-16 කොළඹදී පැවැත්වේ

දකුණු ආසියානු කෘෂි සංසදයේ (South Asia Agri Forum) තෙවැනි සැසිය ජනවාරි 15-16 කොළඹ ෂැංග්‍රි ලා හෝටලයේදී පැවැත්වේ. දකුණු ආසියානු හා අනෙකුත් කළාප නියෝජනය කරන නායකයන්,…

විදෙස්ගත සැමියාට විහිළුවක් කරමින් තොණ්ඩුව බෙල්ලට දාගත් අනුත්තරා ජීවිතක්ෂයට

පිටරටක සිටින තම සැමියා හා වීඩියෝ ඇමතුමකින් සම්බන්ධ වෙමින් ඔහුට විහිළුවක් කිරීම සඳහා එල්ලී මැරෙන බව පවසමින් ගෙලට තොණ්ඩුවක් දමා ගත් විසි අට හැවිරිදි පෙර…

පොලීසිය බව කියමින් ගල්කිස්සේ නිවෙසකට පැන දෙදෙනෙකු මරලා

පොලීසියෙන් බව සඳහන් කරමින් ගල්කිස්ස වටරප්පල පාරේ නි‍ෙවසකට ඊයේ (07) අලුයම ඇතුළු වූ සන්නද්ධ පුද්ගලයකු නි‍ෙවසේ නිදා සිටි පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කර ඇත.…

ටිබෙට් භූ කම්පාවෙන් දිවි ගලවා ගත් අය සොයා රාත්‍රියේත් සෝදිසි කිරීම්

එවරස්ට් අසල ටිබෙටයේ ඇති වූ ප්‍රබල භූමිකම්පාවෙන් මේවන විට අවම වශයෙන් පුද්ගලයින් 126 දෙනෙකු මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ගොඩනැගිලි 3,000 කට වැඩි…

උණ්ඩියල් – හවාලා ක්‍රම ගැන හර්ෂගෙන් අලුත් යෝජනාවක්

උණ්ඩියල් ක්‍රමය සහ හවාලා ක්‍රමය ශ්‍රී ලංකාව තුළ අනීතික නොවන බව රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. අද (08)…