Press "Enter" to skip to content

ජනහඬ

නව පාසල් වාරය අදින් ඇරඹේ

2025 වසරට අදාළ නව පාසල් වාරය අද (27) සිට ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. පළමු පාසල් වාරය අදියර තුනක් යටතේ පැවැත්වෙන අතර, එහි පළමු…

ගෝලීය වශයෙන් පිළිගත් වෛද්‍ය අධ්‍යාපන වැඩසටහන් රැසක් හැදෑරීමට IIHS වෙතින් සිසුන්ට අවස්ථාව

මෙරට සෞඛ්‍ය සේවා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) ආයතනය ගෝලීය වශයෙන් පිළිගත් වෛද්‍ය අධ්‍යාපන සුදුසුකම් සපුරා ගැනීමට සිසුන්ට අවස්ථාව සළසාදෙයි.…

හරිනිගේ අපහාස නඩුවට උත්තර බඳින්න තිස්සට නියෝග

ජාතික ජන බලවේගයේ රජ‍යක් බලයට පත් වුවහොත් ශ්‍රී දළදා මාලිගාවේ පෙරහර පැවැත්වීම නවත්වන බවට තමා ප්‍ර‍කාශ කළැයි කියමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කළ…

එජාප සජබ මූලික වී විපක්ෂ පෙරමුණක් හදනවා

එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය සහ අනෙකුත් විපක්ෂ කණ්ඩායම් එක් කර පෙරමුණක් සෑදීමේ මූලික සාකච්ඡා ආරම්භ වී ඇතැයි හිටපු අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා…

ඉදිරියේදී රජයේ සැලැස්මට කටයුතු නොකරන වී මෝල් වෙත හමුදාව යොදවනවා

රජයේ සැලැස්මට අනුව ක්‍රියා නොකරන වී මෝල් වෙත හමුදාව යොදවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, ඊයේ(21) රාත්‍රීයේ පෞද්ගලික…

අගමැතිනිය ලෝක බැංකු නියෝජිතයින් හමුවෙයි

ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති මාර්ටින් රයිසර් මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදුව තිබේ. අධ්‍යාපනය, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය…

පොල් හිඟය උග්‍ර වෙයි – පොල් ගෙඩි මිලියන 200ක් පිටරටින්

ඉදිරි මාස කිහිපයක ඇතුළත පොල් ගෙඩි මිලියන 200ක් ආනයනය කිරීමට අවසර ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලීමක් කර ඇති බව ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය පවසයි. එහි…

ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය අභිමානවත් 160 වන සංවත්සරය සමරයි

වර්ෂ 1865 දී ආරම්භ වූ කොළඹ අගරදගුරු පදවියට අයත් පැරණිතම කතෝලික පාසල වන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ අභිමානවත් 160 වන සංවත්සරය 2025 ජනවාරි 03 වැනිදා අති…

යුක්රේනය ගැන අමෙරිකාව සමග සාකච්ඡා කිරීමට රුසියා ජනපති සැරසෙයි

යුක්රේන ගැටුම සම්බන්ධයෙන් අමෙරිකාවේ නව රජය සමග සාකච්ඡා කිරීමට රුසියාව කැමැත්තෙන් සිටින බව රුසියාවේ ජනාධිපති Vladimir Putin මහතා පවසයි. ඔහු ඊයේ(20) පැවති ෆෙඩරල් ආරක්ෂක කවුන්සිලයේ…

ඇමරිකාව WHO වෙතින් ඉවත් කිරිමේ නියෝගයට ට්‍රම්ප් අත්සන් තබයි

ඇමරිකා එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් කිරීමේ නියෝගයට ඇමරිකානු නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගෝලීය සෞඛ්‍ය සංවිධානය කොවිඩ්…