Press "Enter" to skip to content

ජනහඬ

සාමාන්‍ය පෙළ විභාග ප්‍රවේශපත්‍ර ගැන දැනුම්දීමක්

අපොස සාමාන්‍ය පෙළ 2025 (2026) විභාගයේ ප්‍රවේශපත්‍ර භාගත කරගැනීම සහ සංශෝධනය කරගැනීම සම්බන්ධයෙන් විභාග කොමසාරි ජනරාල් විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව පෞද්ගලික…

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කල් දැමීම කාලෝචිතයි අඩුපාඩු දුබලතා සංශෝධනයට ඉඩ

ජනා­ධි­ප­ති­ව­රයා සමඟ පැවැති සාක­ච්ඡා­වේදී අව­ධා­න­යට ලක් වූ පරිදි වෘත්ති­ක­ය­න්ගේද මැදි­හත් වීම සිදු­වන යන්ත්‍ර­ණ­යක් ක්‍රියා­ත්මක විය යුතු බවට සඳ­හන් විය. ජාතික අධ්‍යා­පන ආය­ත­නය වැනි රාජ්‍ය ආය­තන…

ගුරු සංව­ර්ධන නිල­ධා­රීන්ගේ අයි­ති­වා­සි­කම් වෙනු­වෙන් පෙනී සිටි­නවා

ගුරු සංව­ර්ධන නිල­ධා­රීන්ගේ ගැට­ලුව අලුත් මාතෘ­කා­වක් නොවන බවත්, ඔවුන්ගේ අයි­ති­වා­සි­කම් වෙනු­වෙන් විප­ක්ෂය පෙනී සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා පැව­සීය. ඒ මහතා මේ බව…

කෙහෙ­ල්බ­ද්දර පද්මෙ දැක­ලත් නෑ: ඒත් තාත්ත ගැන දන්නවා

ඉන්දු­නී­සි­යාවේ සිට අල්ලා­ගෙන මෙර­ටට රැගෙන ආ පාතාලේ ප්‍රබල අප­රා­ධ­ක­රු­වකු වන කෙහෙ­ල්බ­ද්දර පද්මේ සම්බ­න්ධ­යෙන් කරන විම­ර්ශ­න­ය­කට අදා­ළව හිටපු ඇමැ­ති­ව­ර­යෙක් වන ප්‍රසන්න රණ­තුංග මහ­තා­ගෙන් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව…

ගුරු සේවයට එනවා නම් විභාගේ ලියන්න…! – ඇමති බිමල් රත්නායක

සංවර්ධන නිලධාරීින් ගුරු සේවයට ඇතුළත්වීමට නම් තරඟ විභාගයකට මුහුණදීම ගුරු සේවා ව්‍යවස්ථාව අනුව අනිවාර්ය බවත් එය 2/3ක බලය තිබූ පමණින් ආණ්ඩුවට වෙනස් කළ නොහැකි බවත්…

වසර 15කට පස්සේ ආපු දරුණුම ඉන්ෆ්ලුවෙන්සා රැල්ල මෙන්න

ලෝකයේ බලවතා කියලා කියන ඇමෙරිකාව අද වෙද්දී අලුත්ම “සෞඛ්‍ය මාරයෙක්” නිසා අසරණ වෙලා ඉන්නවා කියලා කිව්වොත් ඔබ විශ්වාස කරනවාද? මේ දවස්වල එහේ පැතිරෙන සෘතුමය ඉන්ෆ්ලුවෙන්සා…

පස්වරු 02න් පසුව ප්‍රදේශ කිහිපයකට වැසි

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල…

ශිර­න්තිට FCIDයෙන් නාමල්ට CIDයෙන් හෙට කැඳ­වී­මක්

හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහ­තාගේ බිරිය වන ශිරන්ති රාජ­පක්ෂ මහ­ත්මි­යට සහ ඔවුන්ගේ වැඩි­ම­හල් පුත්, පාර්ලි­මේන්තු මන්ත්‍රී ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ ජාතික සංවි­ධා­යක නාමල් රාජ­පක්ෂ මහ­තාට…

‘දිට්වා’ නිසා වසා දැමූ රිවස්ටන් යළි විවෘතයි

‘දිට්වා’ සුළි කුණාටුවේ බලපෑමට ලක්ව වසා දමා තිබූ නකල්ස් රක්ෂිතයේ රිවස්ටන් සංචාරක කලාපය දෙස් විදෙස් සංචාරකයින් වෙත (01) සිට යළි විවෘත කර ඇත. රිවස්ටන් සංචාරක…

‘දුප්පත්කම නිසා කිසිදු දරුවෙකුට වෘත්තීය හෝ උසස් අධ්‍යාපන අයිතිය අහිමි නොවිය යුතුයි’

ආර්ථික අපහසුතා හේතුවෙන් රටේ කිසිදු දරුවෙකුට වෘත්තීය අධ්‍යාපනය හෝ වෙනත් කිසිදු අධ්‍යාපන අවස්ථාවක් අහිමි නොවන ආකාරයෙන් රජයේ සියලු උපාය මාර්ගික සැලසුම් සකස් කළ යුතු බව…