Press "Enter" to skip to content

ජනහඬ

බස් ගාස්තුව ඉහළ දාන්න දැඩි ඉල්ලීමක්

ඉන්ධන මිලෙහි සුළු අඩුවීමක් පෙන්නුම් කළද, ඉදිරියේදී බස් ගාස්තු වැඩි කිරීමට සිදුවන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි. ඊයේ (01)…

වැවේ මාළු බෑ මට හාමුදුරුවන්ට වඩා මිහින්තලේ ගැන අයිතියක් තියෙනවා…!

තම නිවස ආසන්නයේ පිහිටි නුවර වැව් පිටියට ගිය විට මිහින්තලා චෛත්‍යය පෙනෙන බවත් මිහින්තලේ හාමුදුරුවන්ට වඩා මිහින්තලේ පිළිබඳ අයිතියක් තමන්ට ඇති බවත් ඇමති කේ.ඩී. ලාල්කාන්ත…

ෆැෂන් බග් ඇඟළුම් අලෙවි සේවා විශිෂ්ඨත්වයට සම්මානයක්

ශ්‍රී ලාංකීය ජනතාවගේ විශ්වාසය දිනූ ප්‍රමුඛතම විලාසිතා සන්නාමයක් වන ෆැෂන් බග් පසුගියදා පැවැති People’s Pinnacle Awards 2025 සම්මාන උළෙලේදී ඇඟළුම් අලෙවි සේවා විශිෂ්ඨත්වය වෙනුවෙන් පිරිනැමෙන…

පල්ලේගම විජිත හිමියන්ගේ “සත්කාරය” වාර්ෂික සිසු තිළිණ ප්‍රදානය 14 වන වරටත් ජනවාරි 27 දා දෙනියාය පල්ලේගම ද්විතීයික විද්‍යාලයේ දී

ඉන්දියාවේ රජගහනුවර ලංකාරාම විහාරාධිපති ඉන්දීය ආනන්ද බෝධි සංගමයේ උපසභාපති පල්ලේගම විජිත හිමිපාණන් 14 වන වරටත් පවත්වන දෙනියාය පල්ලේගම ද්විතීයික විද්‍යාලයේ සිසු දරුවන්ට,ගුරු හා අනධ්‍යයන කාර්ය…

CINEC 2026 Open Day නිවේදනය කරයි

මෙරට ප්‍රමුඛතම රාජ්‍ය නොවෙන අධ්‍යාපන ආයතනයක්වන CINEC Campus, සිය අධ්‍යයනාංශ සියල්ලේම උපාධිධාරීන් 1,800 ක් ඇගයුමට ලක්කරමින් 2025 උපාධි ප්‍රදානෝත්සවය පසුගියදා BMICH හිදී පැවැත්වීය. සිසුන්ටත්, ඔවුන්ගේ…

ප්‍රදේශ කිහිපයකට අද හවසට වැසි

අද (23) සවස් කාලයේ සිට උතුරු, උතුරු-මැද, නැගෙනහිර පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව…

Icon V Talpe වෙරළේ ඉදි වෙන හොටෙල් අපාර්ට්මන් ව්‍යාපෘතියේ අත්දැකීම ලබන්නට ගෝලීය පාරිභෝගිකයන්ට ඇරැයුම්

ඔඩිලියා සමූහය සිය නවතම හොටෙල් අපාර්ට්මන්ට් ව්‍යාපෘතිය වන Icon V Talpe සමග සුන්දර දකුණු වෙරළ තීරයේ සුඛෝපබෝගී නේවාසික අත්දැකීමක් ලැබීමට ගෝලීය පාරිභෝගිකයන්ට ආරාධනා කරයි. ගාල්ල…

අද උදේ 8 සිට පැය 48ක් රට පුරා රෝහල්වල සංකේත වැඩවර්ජනයක්

අද උදෑසන 8 සිට පැය 48ක කාලයක් රට පුරා රෝහල්වල සංකේත වැඩවර්ජනයක නිරතවන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ප්‍රකාශ කරයි. ඒ අනුව එම සංගමය සඳහන්…

මැද පන්තිය ඉක්මනින් පොහොසත් වෙලා.. නාඩු අතෑරලා කීරි සම්බාවලට මාරු වෙනවා..!

රටේ සම්බා සහ කීරි සම්බා පරිභෝජනය කරන්නේ ජනතාවගෙන් 15%ක් පමණක් බවත් ඉතිරි 85% රතු සහ සුදු නාඩු පරිභෝජනය කරන බවද වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.…

ජාතික ඇඳුම, කළු කෝට්, සිවුර අපිට අදාළම නෑ.. ලාල් අනතුරු අඟවයි.!

යම් පාර්ශවයක් තමාට ප්‍රහාර එල්ල කරන්නේ නම්, ඔවුන්ගේ තරාතිරම හෝ ඇඳුම සලකා බලා නිහඬව නොසිටින බව අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත සඳහන් කරයි. කළු කෝට් නැතිනම්…