පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ නොකළ වාර්තා එනම් එස්. අයි. ඉමාම් සහ ඒ. එන්. ජේ. ද අල්විස් වාර්තා දෙක අද (21) උදේ දහයට හෙළි…
ජනහඬ
පාස්කු ප්‍රහාරය පිළිබඳ විධිමත් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තමා උපදෙස් ලබාදී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජාතික…
අද මි.මී. 100ට වැඩි තද වැසි බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ උතුරු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි…
මෙරට ප්‍රමුඛ පෙළේ උසස් අධ්‍යාපන ආයතනයක් වන International Institute of Health Sciences (IIHS) ආයතනය පිරිනමන Coventry University Bachelor’s in Nursing උපාධි පාඨමාලාව සම්පූර්ණ කළ සිසු…
ශ්රී ලංකාවේ ප්‍රිමියම් චොක්ලට් වෙළඳපොළේ දැවැන්ත පෙරළියක් සිදුකරමින් Zellers චොක්ලට් නැවතත් වෙළඳපොළට පැමිණ තිබේ. Zellers චොක්ලට් යනු දශක ගණනාවක ඉතිහාසයක් සහිත සුවිශේෂී චොක්ලට් සන්නාමයකි. දේශීය…
ජෝන් කීල්ස් සමාගම විසින් ඩොලර් බිලියන 1.2කට වැඩි මුදලක් ආයෝජනය කරමින් ඉදි කරන ලද Cinnamon Life at City of Dreams Sri Lanka සුඛෝපභෝගී හෝටල් පහසුකම…
පසුගියදා (16) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති, කෘෂිකර්ම, වාරිමාර්ග අමාත්‍යාංශ ප්‍රගති සමාලෝචනයේදී, එල්ලංගා වාරි පද්ධති පිළිබඳ කටයුතු කරන වැව්ගම් පුබුදුව…
NDB බැංකුව, රටේ ආර්ථික වර්ධනය පිළිබඳ වැදගත් සංවාද මෙහෙය වීමට ඇති සිය කැපවීම පෙන්නුම් කරමින්, ශ‍්‍රී ලංකා වෘත්තීය සංගම් සංවිධානයේ (OPA) 37 වන වාර්ෂික මහා…
අන්තර්ජාල මුල්‍ය ජාවාරම්කරුවන් විවිධ පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වලින් වංචනික ලෙස මුදල් ලබා ගැනීමේ සිද්ධි රැසක් පසුගිය කාලයේ වාර්තා වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල්…
පොහොර සහනාධාරය ගෙවීමේ වැඩපිළිවෙල මේ වනවිට සාර්ථකව ක්‍රියාත්මක බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් රෝහණ රාජපක්ෂ මහතා කියයි. අම්පාර දිස්ත්‍රික්කයෙන් එම වැඩපිළිවෙල ආරම්භ කෙරිණ. මෙවර මහ…









