අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ පැවති සාකච්ඡාව මෙතෙක් පැවති සාර්ථකම හමුව බව යුක්රේන ජනාධිපති ව්ලොද්මියර් සෙලෙන්ස්කි පවසයි.
ජනහඬ
පවතින නීතිමය ගැටලු නිරාකරණය කර ගැනීමෙන් අනතුරුව 2026 වර්ෂයේ පළමු මාස 6 ඇතුළත පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බව අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරයි.…
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව ඇති නීතිමය කටයුත්ත අවසන් වන තෙක් ඔහු අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට ආණ්ඩුවට පක්ෂපාති පිරිස් වෙතින් අදහස් පළ…
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සාර්ථකව ක්‍රියාත්මක කිරීමේ අරමුණින්, ගුරුවරුන් පුහුණු කිරීමේ වැඩසටහන තෙවන පාසල් වාරය ආරම්භ වීමට පෙර අවසන් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර ඇත. මෙම පුහුණු…
සියලුම දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවලට අනුබද්ධව “කාන්තා සහ ළමා අනුකමිටුව”ක් පිහිටුවීමට කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය මගින් සියලුම දිස්ත්‍රික් දැනුවත් කර තිබෙනවා. කළුතර දිස්ත්‍රික්…
යුක්රේන යුද්ධයට මැදිවී සිටින දරුවන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලා අමෙරිකානු ජනාධිපති ආර්යාව මෙලනියා ට්‍රම්ප් රුසියානු ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර ඇතැයි විදෙස් මාධ්‍ය…
ස්වාධීන රූපවාහිනී නාලිකාව සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කළේ නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කිරීමට සූදානමක් ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන…
නීතිය ස්ථාපිත කිරීම ලැබී ඇති දේශපාලන වට පිටාව ඉතා යහපත් බවත් පාතාල ක්‍රියා මර්දනය කිරීම් සඳහා සාම්ප්‍රදායික ක්‍රමවේදයට වඩා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් පවතින බවත්…
වර්තමාන ජනාධිපතිවරයා සහ ආණ්ඩුව විපක්ෂයේ සිටිය දී විරුද්ධ වූ සියලු ම දේ දැන් කරමින් සිටීම පිළිබඳ තමන් මහත් සේ සතුටට පත්වන බව හිටපු රාජ්‍ය අමාත්‍ය…
කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් ධීවර විශ්‍රාම වැටුප් ක්‍රමවේදය යළි ලබන මාස සිට ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව නිවේදනය කරයි. එම ක්‍රියාවලිය සදහා ඊට…









