Press "Enter" to skip to content

ජනහඬ

ඇත්තටම සඳමාලිට ගැහුවේ කවුද ? – සඳමාලි මාධ්‍යයටම ඇවිත් කියපු කතාව

ජාතික ජනබලවේගය පක්ෂයේ ක්‍රියාකාරීන් පිරිසකගේ පහරදීමක් නිසා ඉකුත්දා තුවාල ලැබූ එක්සත් ජාතික පක්ෂයේ කොළඹ නාගරික මන්ත්‍රීනි යූ. සඳමාලි මහත්මිය විසින් මාධ්‍ය අමතා තිබෙනවා. එහිදී ඇය…

වරායේ ආයෙමත් කෘත්‍රිම කන්ටේනර් තදබදයක්

වරායේ නැවතත් බහාළුම් රථ තදබදයක් නිර්මාණය වෙමින් පවතින බව හිටපු අමාත්‍ය, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසයි. ඔහු පෙන්වා දෙන්නේ මෙයට පෙර සිදු වූ…

ජපුර බාහිර උපාධි ගැටලුවලට රජයෙන් විසඳුම් ඉල්ලයි

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකයේ අධ්‍යයන කටයුතු ද තාවකාලිකව අත්හිටුවා ඇති බව වාර්තා වේ. පසුගිය 24වනදා දින සිට ක්‍රියාත්මක වන පරිදි…

ඊශ්‍රායල් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා කාණ්ඩ 3ක් ගැන විශේෂ දැනුම්දීමක්

ඊශ්‍රායල් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා කාණ්ඩ 3ක් සඳහා ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවීමට සිදුවූ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. ඊශ්‍රායල් රජයේ ඉදිකිරීම් ක්ෂේත්‍රය යටතේ ක්‍රියාත්මක…

පෝට් සිටි කෘත්‍රිම වෙරළ අයත් මුහුදේ සරසවි සිසුවෙක් අතුරුදන්

කොළඹ වරාය නගරයේ කෘත්‍රීම වෙරළ තීරය අයත් මුහුදේ පිහිනමින් සිටි සරසවි සිසුන් අතරින් තරුණයෙකු අතුරුදහන් වී තිබේ. ඒ පිළිබඳව කොළඹ වරාය පොලීසියට ලද පැමිණිල්ලක් මත…

ජනපති හා දකුණු අප්‍රිකානු හිටපු ජනපති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ සංචාරක නිරතව සිටින දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනාධිපති Thabo Mbeki මහතා ඊයේ (26) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වි තිබේ. එහිදී…

ජම්බෝ රටකජු ගොවීන්ගේ දරු දැරියන් සවිබලගන්වයි

සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී සමාගම රිදීමාලියද්ද මහවැලි අධිකාරිය සමඟ එක්ව සංවිධානය කරන ලද සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී සමාගමට අනුබද්ධිත ස්කෑන් ජම්බෝ පීනට් වෙළෙඳ සන්නාමය හා…

උසස් පෙළට දින දෙයි

අධ්‍ය­යන පොදු සහ­තික පත්‍ර උසස් පෙළ 2025 විභා­ගය නොවැ­ම්බර් මස 10 වැනිදා ආරම්භ කරන අතර දෙසැ­ම්බර් මස 05 වැනිදා දක්වා විභා­ගය පැවැත්වේ. ඊට අදාළ අය­දු­ම්පත්‍ර…

සිඟ­මනේ-වෙළෙ­ඳාමේ-ගෘහ සේවයේ ළම­යින් යෙද­වීම තහ­නම්

වීදි­වල සිඟ­මනේ යෙද­වීම, භාණ්ඩ අලෙ­වියේ යෙද­වීම සහ ගෘහස්ථ සේවය ඇතුළු අන්ත­රා­ය­කාරී රැකි­යා­වල ළම­යින් යෙද­වීම එළැ­ඹෙන ජූලි 01 වැනිදා සිට සපුරා තහ­නම් කිරී­මට රජය තීර­ණය කර…

රාජ්‍ය ‌සේවයට තිස්දහසක් බඳවා ගැනීම ඇරඹෙයි

රාජ්‍ය සේවයට අලුතින් තිස් දහසක් බඳවා ගැනීම මේ වනවිට ආරම්භ කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පවසයි. අමාත්‍ය ආචාර්ය චන්දන…