Press "Enter" to skip to content

ජනහඬ

ගුරුවරුන් ලක්ෂයකට විශේෂ පුහුණුවක්

අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කලුවැව මහතා පැවසූවේ 2018 සිට ආරම්භ කළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට හැකිවනු ඇති බවයි. ජාතික අධ්‍යාපන ආයතනයේ මූලිකත්වයෙන්…

අපි පොරොන්දු දුන්නේ අවුරුදු පහකට… ඒවා ඉටු කරන්න තව ගොඩක් කාලය තිබෙනවා

තම ආණ්ඩුවට මැතිවරණ පොරොන්දු ඉටුකිරීමට වුවමනා තරම් කාලය ඇති බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පවසයි. “විශේෂයෙන්ම ඇමරිකානු බදු සම්බන්ධයෙන් තව දුරටත්…

දයාසිරිට සජබ උපනායක ධූරය.?

සමගි ජන බලවේගය සමග එක්ව එහි ඉහළ තනතුරක් ලබා ගන්නා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාට ැම පක්ෂයේ නායකත්වයෙන් ඉල්ලීම් කර ඇතැයි වාර්තා වේ. දයාසිරි…

ට්‍රම්ප් ලංකාවට වඩා වියට්නාමෙට බදු ගහලා

ලංකාවේ රබර් නිෂ්පාදනයෙන් 1/3ක් පමණ ඇමරිකාවට අපනයනය කරන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසයි. ඇමරිකානු තීරු බදු වැඩි කිරීම තුළ රබර්…

මේ ආණ්ඩුවට හෙණ වදින්න ඕන… තවත් ඩෝබිකම් කරන්න අපට බෑ

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය විසින් යෝජනා කර ඇති අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන්නේ නම් ආණ්ඩුවට හෙණ වැදිය යුතු බව කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන…

පාසල් අධ්‍යාපනයට Tik Tok.!

විනෝදාස්වාදයෙන් ඔබ්බට ගොස් අධ්‍යාපන කටයුතු සඳහා TikTok සමාජ මාධ්‍ය ඩිජිටල් මෙවලමක් ලෙස භාවිත කළ හැකි ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීමට ටික් ටොක් සාමාජ මාධ්‍යයේ නියෝජිත පිරිසක්…

ප්‍රදේශ කිහිපයකට වැසි

සබරගමුව පළාතේත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය.…

ලෝකයේම අවධානය දිනූ Tomorrowland සංගීත වේදිකාව ගිනිගනී

බෙල්ජියමේ Tomorrowland සංගීත ප්‍රශංගය පැවැත්වෙන ප්‍රධාන වේදිකාවේ ඇති වූ ගින්නකින් එම ස්ථානය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. සංගීත ප්‍රශංගයට දින දෙකකට…

රවී ශානි යටතේ පාස්කු ප්‍රහාරය ගැන සෙවීම හොරාගේ අම්මාගෙන් පේන ඇහීමක්..!

අන්තවාදී ආගමික මතවාද ව්‍යාප්ත කරන ඇතැම් පූජකයන් ආගමික නායකයන් දේශපාලන ස්වරූපයෙන් මාලිමාණ්ඩුවේ සිටින බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර පවසයි. පාස්කු ප්‍රහාරය…

කාදිනල්ට ඕන විදිහට පාස්කු චූදිතයෝ අමාත්‍යංශ ලේකම්වරු කරනවා නම් රටට දෙවි පිහිටයි…!

බිමල් රත්නායක ප්‍රකාශ කරන ආකාරයට මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ධුරයට රවී සෙනෙවිරත්න පත්කළේ කාදිනල්ගේ ඉල්ලීිමට යැයි කියන විට තමන් ලැජ්ජාවට පත්වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි…