Press "Enter" to skip to content

ජනහඬ

යුක්රේනය ගැන අමෙරිකාව සමග සාකච්ඡා කිරීමට රුසියා ජනපති සැරසෙයි

යුක්රේන ගැටුම සම්බන්ධයෙන් අමෙරිකාවේ නව රජය සමග සාකච්ඡා කිරීමට රුසියාව කැමැත්තෙන් සිටින බව රුසියාවේ ජනාධිපති Vladimir Putin මහතා පවසයි. ඔහු ඊයේ(20) පැවති ෆෙඩරල් ආරක්ෂක කවුන්සිලයේ…

ඇමරිකාව WHO වෙතින් ඉවත් කිරිමේ නියෝගයට ට්‍රම්ප් අත්සන් තබයි

ඇමරිකා එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් කිරීමේ නියෝගයට ඇමරිකානු නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගෝලීය සෞඛ්‍ය සංවිධානය කොවිඩ්…

පිරමීඩ ජාවාරමේ ආයතන 21ක් තහනම්

බැංකු පනත උල්ලංඝනය කරමින් තහනම් පිරමීඩාකාර යෝජනා ක්‍රම පවත්වාගෙන ගිය ආයතන විසි එකක් (21) හඳුනාගෙන ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (20) ප්‍රකාශයට පත් කළේය.…

E – 8 සිද්ධිය මනූෂ CIDයට

E8 සහයෝගිතා වැඩසටහනට අදාළව හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අද (21) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දීමට සූදානම් බව…

ඇමැති බිමල් ආ කාර්යාල දුම්රියත් වි. 13ක් ප්‍රමාදයි

ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා ඇමැති, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක මහතා ඊයේ (20) උදෑසන 7.13ට මොරටුවෙන් පිටත් වූ කාර්යාල දුම්රියේ නැඟී…

සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රජයෙන් වාහනයක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම වාහනයක් ලබාදීමට ආණ්ඩුව ඉදිරියේ දී පියවර ගන්නා බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ, මින් ඉදිරියට කිසිදු…

චීනයේ තනිකඩයෝ වැඩි වෙති

චීනයේ තරුණ පරපුර අතර තනිකඩව සිටීම තෝරාගන්නා තරුණ තරුණියන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව එරට සංඛ්‍යාලේඛනවලින් පෙන්නුම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගිය දශකය…

මධ්‍යම පළාතේ පාස­ල් 283ක සිසුන් 30ට වඩා අඩුයි

මධ්‍යම පළාතේ සිසුන් 30 දෙන­කුට වඩා අඩු සංඛ්‍යා­වක් අධ්‍යා­ප­නය ලබන පාසල් 283ක් තිබෙන බවත් පළාතේ ඇතැම් පාස­ල්වල බර­ප­තළ ගුරු හිඟ­යක් පව­තිද්දී ළම­යින් 30 දෙන­කුට අඩු…

ඩොනල්ඩ් ට්‍රම්ප් අද දිවු­රුම් දෙයි

අමෙ­රි­කාවේ 47 වැනි ජනා­ධි­ප­ති­ව­රයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් අද වොෂි­න්ටන් නුවර කොන්ග්‍රස් මණ්ඩල ගොඩ­නැ­ඟි­ල්ලේදී දිවු­රුම් දීමට නිය­මිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. සිය දෙවැනි ධුර කාලය…

කතරගම ගෙදරට බිල් ලැබෙන ජී. රාජපක්ෂ කවුදැයි මම දන්නේ නෑ

කත­ර­ගම මැණික් ගඟට යාබ­දව ඇති රජයේ රක්ෂි­ත­යට අයත් ඉඩම් කොට­සක නීති විරෝධී ලෙස ඉදි­කර ඇති කාමර 12ක පමණ වූ ගොඩ­නැ­ඟි­ල්ල­කට ජී. රාජ­පක්ෂ නමින් ලැබෙන විදුලි…