සිරි දළදා වන්දනාව අද (18) දින සිට ආරම්භ කෙරෙන අතර ඒ අනුව, අද පස්වරු 3:30 සිට පස්වරු 5:30 දක්වා දළදා වහන්සේ දැක බලා වන්දනාමාන කරගැනීමට…
ජනහඬ
Business World International Organization සංවිධානය කළ BWIO 2025 සම්මාන උළෙලේදී වෛද්‍ය ධනුෂ්ක ජීවන්ත වසරේ වඩාත් නව්‍ය දන්ත වෛද්‍යවරයා ලෙස සම්මාන ලැබුවේය. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දන්ත…
Business World International Organization සංවිධානය කළ BWIO සම්මාන උළෙල ගල්කිස්ස මහ හෝටලයේ උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. ව්‍යාපාරික ප්‍රජාව සහ ක්ෂේත්‍ර රැසක් නියෝජනය කරන ආරාධිතයන් රැසක් ඊට…
වසර 148ක් පැරණි සපුගස්කන්ද ශාන්ත ප්‍රැන්සිස් සේවියර් දේවස්ථානයේ ඉපැරණි දේවස්ථාන ගෘහය ප්‍රථම වරට පුළුල් කිරීමේ යෝජිත ව්‍යාපෘතිය යටතේ වන නව ඉදිකිරීම් සදහා මුල්ගල් තැබීමේ උත්සවය…
රථ වාහන වැරදි සම්බන්ධයෙන් පොලීසිය රියදුරන්ට නිකුත් කරන දඩ කොළ ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ ගෙවීම සඳහා නියමු ව්‍යාපෘතියක් හඳුන්වාදීමට ශ්‍රී ලංකා පොලීසිය පියවර ගෙන ඇත. රජය…
අස්වැසුම සමාජ සුබසාධන දීමනාව ලැබිය යුතු පිරිසෙන් සියයට 50කට නොලැබෙන බවත් නොලැබිය යුතු සියයට 25කට ලැබෙන බවත් මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද…
වැට් බදු වරින් වර වැඩි කිරීමට සිදුව ඇත්තේ පසුගිය කාලයේ පැවැති රජයන්වල අදූරදර්ශී ක්‍රියාමාර්ග නිසා යැයි කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ මහතා…
මෙවර පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩුවේ වැඩපිළිවෙළ හොඳ ද, නැද්ද යන්න අනුමත කර ඡන්දය ලබාදෙන ලෙස හිටපු පාර්ලිමේන්තු තිස්ස කුට්ටිආරච්චි මහතා සඳහන් කරයි. ඒ අනුව රුපියල්…
ජනතා විමුක්ති පෙරමුණේ රෝහණ විජේවීර හෝ අනුර දිසානායක හෝ දෙදෙනාගෙන් එක් අයකු වැරදි බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. අනුර දිසානායක මහතා නිවැරදි නම්…
බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු වගකිවයුත්තන්ට ජාත්‍යන්තර සහාය ලබාගෙන හෝ නීත්‍යානුකූලව පියවර ගන්නා බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.…