සණස ව්‍යාපාරය මඟින් 25 වරටත් සංවිධානය කරනු ලැබූ මහා නෙළුම් මල් හා කිරි ආහාර පූජාව, මෙවරත් අනුරාධපුර පුජාභූමියේ දී අති සාර්ථක අයුරින් පවත්වන ලදි. සණස…
ජනහඬ
දකුණු ආසියානු කෘෂි සංසදයේ (South Asia Agri Forum) තෙවැනි සැසිය ජනවාරි 15-16 කොළඹ ෂැංග්‍රි ලා හෝටලයේදී පැවැත්වේ. දකුණු ආසියානු හා අනෙකුත් කළාප නියෝජනය කරන නායකයන්,…
පිටරටක සිටින තම සැමියා හා වීඩියෝ ඇමතුමකින් සම්බන්ධ වෙමින් ඔහුට විහිළුවක් කිරීම සඳහා එල්ලී මැරෙන බව පවසමින් ගෙලට තොණ්ඩුවක් දමා ගත් විසි අට හැවිරිදි පෙර…
පොලීසියෙන් බව සඳහන් කරමින් ගල්කිස්ස වටරප්පල පාරේ නිෙවසකට ඊයේ (07) අලුයම ඇතුළු වූ සන්නද්ධ පුද්ගලයකු නිෙවසේ නිදා සිටි පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කර ඇත.…
එවරස්ට් අසල ටිබෙටයේ ඇති වූ ප්‍රබල භූමිකම්පාවෙන් මේවන විට අවම වශයෙන් පුද්ගලයින් 126 දෙනෙකු මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ගොඩනැගිලි 3,000 කට වැඩි…
උණ්ඩියල් ක්‍රමය සහ හවාලා ක්‍රමය ශ්‍රී ලංකාව තුළ අනීතික නොවන බව රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. අද (08)…
Clean Sri Lanka වැඩසටහන පිළිබඳව දින දෙකක පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට තීරණය කර තිබේ. ජනවාරි 21 සහ 22 යන දෙදින තුළ මෙම විවාදය පැවැත්වේ. Clean Sri…
ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර හැමිල්ටන්හිදී අද (08) පැවැත්වෙන දෙවන එක්දින තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළේය. ශ්‍රී ලංකා…
හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ ලකී ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ මහතා 71 වන වියේ පසුවුණි.
සමාජ මාධ්‍ය ජාලා හරහා නිකුත් වන ව්‍යාජ කෙටි පණිවුඩ වෙත සිය පුද්ගලියක තොරතුරු ලබා දීමෙන් වළකින ලෙස විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි. ජනාධිපතිවරයා විසින්…









