උතුරු මැද පළාතේ රජයේ පාසල්වල 6 සහ 7 ශ්‍රේණියේ වාර විභාගයේ ප්‍රශ්න පිටවීම සම්බන්ධයෙන් වගකිව යුතු ගුරුවරයාගේ වැඩතහනම් කර තිබේ. වහාම ක්‍රියාත්මක වන පරිදි එම…
ජනහඬ
රාජ්‍ය ආයතනවල ඇති ඉහළ ධාරිතාවක් සහිත V8 සුඛෝපභෝගී රථවාහන වෙන්දේසි කර එම ආදායම් වාර්තා මාර්තු මස 1 වැනි දිනයට පෙර ඉදිරිපත් කරන ලෙස මුදල් අමාත්‍යාංශ…
මීට වසර දෙකකට පෙර අමෙරිකාවේ නෙවාඩා සහ ඔරිගන් ප්‍රාන්ත දේශසීමාව අසලින් සොයාගත් ලොව විශාලතම ලිතියම් ආකරයේ වැඩ කටයුතු ලබන වසරේ ආරම්භ කිරීමට නියමිත බව විදෙස්…
තවත් වසර දෙකකින් ගුවන්ගත කිරීමට නියමිත චන්ද්‍රයාන් -4 යානය අභ්‍යවකාශයේ රඳවා තැබීම සඳහා ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය පසුගියදා අන්ද්‍රා ප්‍රාන්තයෙන් ගුවන්ගත කළ යානා ද්විත්වය හෙට…
නීති සම්පාදකයන් (පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්) විසින් සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කර, ජනාධිපති අරමුදලින් අනුමත කරන ලද මුදල් උපරිම ප්‍රමාණයට වඩා ලබාගෙන වංචා කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන…
රාජ්‍ය සේවය තුළ ලක්ෂ 15ක පමණ අතිවිශාල පිරිසක් සිටින බව පැවැසුවත් අත්‍යවශ්‍ය ක්ෂේත්රවල බරපතළ සේවක හිඟයක් පවතින බව කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත් හා වාරිමාර්ග ඇමැති…
පොදු විභාග ක්‍රමයක් යටතේ විභාගයට මුහුණ දෙන රටේ දරුවන්ට පොදු අධ්‍යාපන ක්‍රමයක් තිබිය යුතු බව අගමැතිනී,ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පැවැසුවාය. පළාත් අධ්‍යාපන ප්‍රධානීන් සමඟ අරලියගහ…
චීනයේ මේ දිනවල ව්‍යාප්ත වෙමින් පවතින එච්.එම්.පී.වී වෛරසය මෙරට තුළ ද ඇතැම් අවස්ථාවල හදුනාගත් වෛරස් රෝගී තත්ත්වයක් බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි. වෛරස් රෝග විශේෂඥ…
රජයේ මූල්‍ය ප්රකාශනයට අනුව 2023 වර්ෂයේ දෙසැම්බර් මස 31 වන දින වන විට ගෙවිය යුතු මුළු රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 29,150කට අධික බව වාර්තා…
”Mister Global Asia 2025 in Malesiya” රූපලාවන්‍ය තරඟය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් Arkam Razick සහභාගී වේ. තරගාවලිය මැලේසියාවේදී පැවැත්වෙනු ඇත. තරගාවලිය සඳහා විවිධ රටවල්…









