2024 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ අවසන් අදියර අද (02) සිට ආරම්භ වේ. ඒ අනුව සියලුම පාසල් අද සිට…
ජනහඬ
Clean Sri Lanka – 2025 වැඩසටහනට සමගාමීව මහා මාර්ග ආශ්‍රිතව සිදුවන රථවාහන වැරදි හා මාර්ග නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධව මහජනතාවට ක්ෂණිකව පැමිණිලි කිරීම සඳහා e-Traffic…
පහේ ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව අනුව වඩාත් සුදුසුම විකල්පය අධ්‍යයනය කිරීමට යම් කාලයක් අවශ්‍ය බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි. ඒ…
ජීවිත 179ක් බිලිගත් දකුණු කොරියානු ගුවන් අනතුර පිළිබඳ ජාත්‍යන්තර ගුවන් ගමන් විශේෂඥවරු රැසක් විවිධ අදහස් පළ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. දකුණු කොරියාවේ මුආන්…
නව වසරේ අලුත් පරිවර්ථනයකට ලක්කිරීමේ අභියෝගය රජය සතු වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන අරඹමින් ජනාධිපතිවරයා මේ බව…
2025 නව වසර ඊයේ මධ්‍යම රාත්‍රියෙන් උදාවුණි. පළමුවෙන් නව වසර උදාවූයේ කිරිබාති රාජ්‍යයට වන අතර ඉන් අනතුරුව නවසීලන්තය, ඔස්ට්‍රේලියාව ඇතුළු රටවලට නව වසර උදාවුණි. ශ්‍රී…
ග්‍රාමීය හා නාගරික පාසල් කේන්ද්‍ර කරගනිමින් වොලිබෝල් ක්‍රීඩාවේ යෙදී සිටින දක්ෂ දරුදැරියන් දිරිගන්වමින් ජාතික තලයට ඔසවා තබන්නට DSI සන්නාමය විසින් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය හා…
මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම වෙනුවෙන් අවශ්‍ය නීතිමය පියවර ගැනීමට කිසිඳු දේශපාලනමය බාධාවක් නොමැති බවත්, ලබන වසරේ පටන් මත්ද්‍රව්‍ය උවදුරෙන් මෙරට තරුණයින් බේරා ගැනීම වෙනුවෙන් සියලු…
නවක ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයෙක් සමග ආරවුලක් ඇති කර ගැනීම සමබන්ධයෙන් හිටපු ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි බරපතළ ලෙස විවේචනයට ලක්ව තිබේ. මෙය පිළිකුල් සහගත මෙන්ම අවලස්සන…
ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිය ජනපති උපදේශක පදවියට තෝරාගෙන ඇති තමිල්නාඩුවේ උපන් ශ්‍රී රාම් ක්‍රිෂ්ණන් එම තනතුරට පත්නොකළ යුතු බව ඇමරිකානුවන් තම එක්ස් ගිණුම් හරහා…









