නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවි කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිසමට යැව්වේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ද දැනුම් දීමෙන් බවට කෙරෙන…
ජනහඬ
එක්සත් ජාතික පක්ෂය යළි ගොඩනඟා ශක්තිමත් දේශපාලන බලවේගයක් බවට පත් කිරීමට තම අවධානය යොමුවී ඇතැයි නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පත්වූ රවි කරුණානායක මහතා…
රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් උතුරු කොරියාවේ සත්වෝද්‍යානයකට සිංහයකු සහ දුඹුරු වළසුන් දෙදෙනකු ඇතුළු සතුන් 70කට වැඩි ප්‍රමාණයක් තෑගි කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. රුසියාව…
සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉන්ධන පිරිමැසුම්දායක වාහනයක් ලබා දෙන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය පවසයි. අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ, ධුර කාලය අවසන්…
විනය යනුවෙන් හැඳින්වෙන්නේ සංයමය හෙවත් හික්මීමයි. ක්‍රීඩාව තුළින් බිහිවන දැහැමි සමාජයක දයාව හා කරුණාව නිරන්තරයෙන් පැතිරෙයි. කරුණාව, දයාව ආදියෙන් මෛත්‍රී සිතුවිලි පහළවන බව සෑම ආගමකින්ම…
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ. ඒ, 2024 උසස් පෙළ විභාගය පවත්වනු ලබන කාලසීමාව තුළ ඇතිවිය හැකි ආපදා තත්ත්වයන් මගහරවා…
සමගි ජන බලවේගයේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා නම් කරන පුද්ගලයින් සම්බන්ධයෙන් වන අවසන් තීරණය අද (22) දිනයේ ගැනීමට නියමිතව තිබේ. ඒ අනුව අද…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ හිටපු ආරක්ෂක ඇමැති යෝව් ගැලන්ට් සමඟ හමාස් සංවිධානයේ හමුදා නායකයා අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් වරෙන්තු නිකුත් කළ බව…
ලොව උසම කාන්තාව සහ මිටිම කාන්තාව ලෙස ගිනස් වාර්තා පොතට ඇතුළත්ව සිටින තුර්කි ජාතික කාන්තාවක් සහ ඉන්දීය ජාතික කාන්තාවක් පසුගියදා එංගලන්තයේ ලන්ඩන් නුවරදී එකිනෙකා මුණගැසුණු…
මෙරට උත්තරීතරම ආයතනය වන පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය සහ ගෞරවය උපරිම වශයෙන් ආරක්ෂා කිරීමට මෙන්ම සභාව නියෝජනය කරන සිය, මන්ත්‍රීවරුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමින් කථානායක ධුරයේ වගකීම අවංකව…








