Press "Enter" to skip to content

ජනහඬ

රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකිරීම මුදල් තත්ත්වය මත 

2025 වසරේ ජනවාරි සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට පසුගිය රජය ගෙන තිබූ තීරණය තවදුරටත් අධ්‍යයනය කළ යුතු බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා…

මහ මැතිවරණ අපේක්ෂකයින්ට මනාප අංක ලබා දීම අද

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ අපේක්ෂකයින්ගේ මනාප අංක අද (16) දිනයේදී අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලින් ලබාගත හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී…

ලසන්ත, එක්නැලිගොඩ සහ තාජුඩීන් ඝාතන සිද්ධි ගැන කරළියට‍

ලසන්ත වික්‍රමතුංග, ප්‍රදීප් එක්නැලිගොඩ සහ තාජුඩීන් ඝාතන සිද්ධීන් අත්හැර ප්‍රධාන අපරාධ සිද්ධීන් 7ක් කඩිනම් විමර්ශන සඳහා යොමුකරනු ලැබුවේ ඒවායේ අපරාධ පරීක්ෂණ බොහෝ දුරට අවසන් වීම…

දේශපාලනයෙන් විශ්‍රාම නොයන බව මහින්ද කියයි

තමා දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට සූදානමක් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඔහු පවසන්නේ රාජපක්ෂවරුන් සිදුකර ඇත්තේ, තාවකාලික ඉවත් වීමක් පමණක් බවය. ප්‍රශ්නය –…

කාලගුණයේ වෙනසක්

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින තද වැසි තත්ත්වය ක්‍රමයෙන් අඩුවනු ඇතැයි බලාපොරොත්තු වේ. උතුරු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම්…

අන්තර්ජාල මූල්‍ය වංචා වැලැක්විමට චීනයේ පුර්ණ සහාය

අන්තර්ජාල වංචා සම්බන්ධයෙන් චීන ජාතිකයන් රැසක් පසුගිය දිනවලදී මෙරට පොලිස් අත්අඩංගුවට පත්වීම පිළිබඳව චීනය සමීපව නිරික්ෂණය කරමින්  සිටින බව  චීන තානාපති කාර්යාලය සඳහන් කරයි. එවැනි නිති…

රාජ්‍ය ඔසුසැලේ 62 වැනි ශාඛාව පොතුවිල් හි විවෘත කෙරේ

පොතුවිල් රාජ්‍ය ඔසුසල් ශාඛාව පසුගියදා විවෘත කෙරිණි.  රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ රාජ්‍ය ඔසුසැල්  ජාලයේ 62 වැන්න එයයි. පොතුවිල් මුලික රෝහල් පරිශ්‍රයේ එය ස්ථාපිත කර තිබේ. ඔසුසල් ශාඛාව විවෘත…

නව පරපුරේ නව යොවුන් ගී තරුව “සනා” ප්‍රීමා කොත්තු මී සමග එක්වෙයි

නව පරපුරේ නැගී එන ගී තරුව “සනා“ (Sana) ප්‍රීමා කොත්තු මී සන්නාම තානාපතිවරියක් ලෙස පසුගියදා පත් කරන ලදී. නව යොවුන් ගායන ශිල්පිනියක් වන ඇය, ප්‍රීමා…

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහකාර මහලේකම්වරිය ජනපති හමුවෙයි

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහකාර මහලේකම් කන්නි විග්නරාජා මහත්මිය (14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූවාය. පාලනය, ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සහ ශ්‍රී…

කොදෙව්-ශ්‍රී ලංකා දෙවන විස්සයි 20 තරඟය අද

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන විස්සයි-20 තරඟය අද(15) පැවැත්වෙනවා. ඒ අනුව තරඟය රාත්‍රී 7.00ට රංගිරි දුඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ…