Press "Enter" to skip to content

ජනහඬ

ඉන්දියාවෙන් ලංගමට බස්රථ 500ක්

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට ඉන්දියාව ණය පදනම යටතේ ආසන 32 බස් රථ 500 ක් ප්‍රදානය කළේය. මෙරට සංචාරයක නිරත වූ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය…

රාජපක්ෂ තහනම කැනඩාව ජී 7 රටවලට ගෙන යයි

මානව හිමිකම් කඩ වීමට ලක්වූවන්ට සවන් දෙමින් කැනඩාව රාජපක්ෂ සහෝදරයන්ට සහ හමුදා නිලධාරීන් දෙදෙනාට දැඩි සම්බාධක පැනවීමට කැනඩා රජය තීරණය කළ බවත් ජී7 සාමාජික රටවල්…

මැති සබේ දහයකට මන්ත්‍රී ධුර අහිමි වෙයි!

විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමත් සමඟ ද්විත්ව පුරවැසිභාවය සහිත කිසිවකුටත් පාර්ලිමේන්තු මන්ත්‍රීධුර දැරිය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. ඒ අනුව…

හර්ෂණට සජබෙ තනතුරක්

සමගි ජන බලවෙිගයේ පළාත් පාලන කම්ටු සභාපති වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා⁣ මහතා පත්කර තිබෙි. විපක්ෂ නායක සහ සමගි ජන බලවෙිගයේ නායක සජිත් ප්‍රේමදාස…

ගෑස් මිල තවත් ටිකක් අඩුවෙයි

ලිට්‍රෝ ගෑස් මිල ලබන නොවැම්බර් මස ජනතාවට දැණෙන මුදලකින් අඩු කරන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ මාධ්‍ය ප්‍රකාශක වී. කේතේෂ්වරම් මහතා පවසයි. ගෑස් මිල සූත්‍රයට අනුව…

සොරුන් නිසා ‍ජාතික රෝහලේ අනාරක්ෂිත තත්වයක්

රෝගීන් බැලීමට මෙන් කොළඹ ජාතික රෝහලට පැමිණෙන ඇතැමුන් එහි නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ මුදල් පසුම්බි, ජංගම දුරකතන සහ ස්වර්ණාභරණ සොරාගෙනයාම හේතුවෙන් රෝහල තුළ දැඩි අනාරක්‍ෂිත…

ස්වයං පාපොච්චාරණයකට ඉඩක්

අරගලය මුවාවෙන් ප්‍රචණ්ඩකාරී ක්‍රියා සිදු කර තම දේශපාලන බලය ලබා ගැනීමට උත්සාහ කළ කණ්ඩායම් වලට අවශ්‍ය නම් පාපොච්චාරණයක් සිදු කර රටෙි ඉදිරි ගමනට එක්වීමට අවස්ථාව…