රජය විසින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් නිකුත් කරන රියදුරු බලපත්‍රය සඳහා ගෙවිය යුතු මුදල රුපියල් 2,000 සිට 15,000 දක්වා ඉහළ දැමීමට තීරණය කර ඇත.…
ජනහඬ
ජනතාවට අඩු මිලට ඖෂධ සැපයීමට නව පනත් සංශෝධනය මගින් බලාපොරොත්තු වන බව කෝප් කමිටු සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර සඳහන් කරයි. ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත…
ලෝකයේ ධනයෙන් ප්‍රධාන තැනට පැමිණීම දුෂ්කර බවත්, එසේ වුවද, රටේ පරිසර පද්ධතිය, අලංකාරත්වය සහ පිහිටි තැන හේතුවෙන්, ශ්‍රී ලංකාවට ලෝකයේ සතුටින්ම මිනිසුන් සිටින රටක් බවට…
ඩෙංගු රෝගය පාලනය සෞඛ්‍ය අංශවලට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට හෝ රාජ්‍ය ආයතන වල නිළධාරීන්ට පමණක් කළ හැකි දෙයක් නොවන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ…
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ මෙතෙක් කිසිදු ශ්‍රේණියක් සඳහා නිල වශයෙන් විෂය නිර්දේශ, ගුරු අත්පොත් හෝ කාල සටහන් නිකුත් කර නොමැති බව අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක…
ජනප්‍රිය නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි (21) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත පැමිණ තිබේ. ඇයව මෙලෙස කැඳවා ඇත්තේ, ඇය විසින් අලෙවි කරනු ලබන රූපලාවණ්‍ය ක්‍රීම්…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය රක්ෂණ සමාගම ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් හි නායකත්වය, තිරසර වර්ධනය සහ ස්ථාවරත්වය යළිත් තහවුරු කරයි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සාමාන්‍ය රක්ෂණ…
ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව ආයතනය (NIBM) නිරන්තර පරිපූර්ණ අධ්‍යාපනයක් ලබාදීමේ අරමුණින් අඛණ්ඩව තුන්වන වරටත් REACH 2025, NIBM විද්‍යාර්ථයින්ගේ අධ්‍යාපන හැකියා මෙන්ම ඔවුන්ගේ විවිධ වූ නිර්මාණාත්මක කුසලතා…
හලා. වෙන්. ශුද්ධ වූ පවුලේ බාලිකා මහා විද්‍යාලයේ 12 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන වර්ණකුලසූරිය ක්‍රිස්ටීන් අංජලී තමෙල් සමස්ත ලංකා සංගීත තරඟාවලියේ සැක්සෆෝන් වාදන අංශයෙන් සමස්ත…
මෙරට වයස අවුරුදු පහට අඩු දරුවන්ට මන්දපෝෂණය වැලඳීමේ ප්‍රවණතාවක් නිර්මාණය වී ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල්…