Press "Enter" to skip to content

Posts published in “ප්‍රධාන පුවත්”

Lead Stories | ප්‍රධාන පුවත් | பிரதான செய்திகள்

භයානයක ලෙස රෝගීන්ගේ වැඩි වීමක්- අවධානයෙන් ඉන්න

ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ වසරේ ගත වු කාලය තුළ ඩෙංගු රෝගීන් 19,901 දෙනකු වාර්තා වී ඇති බවයි. එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා…

කුඩු බෙදපු අය ගැන පොලීසියට කිව්වේ නැත්තේ ඇයි?

පැවති පළාත් පාලන මැතිවරණයට පෙර විපක්ෂයේ ඇතැම් කණ්ඩායම් ආධාරකරුවන්ට මත්ද්‍රව්‍ය බෙදා හැරි බවට නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා මෑතකදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ…

පාසල්වල 10- 11 ශ්‍රේණිවල සිසුවියන් ගැන ගත්ත තීරණය

දිවයින පුරා පාසල් වල තැලසීමියා රෝග වාහකයන් සිටීද යන්න සොයා බැලීම සඳහා වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. මේ සඳහා පාසල්වල දහවැනි ශ්‍රේණියේ සහ…

හවුලේ කැඳ බොන්න දයාසිරිගෙන් ආරාධනා.!

අර්බුදයට ලක්ව ඇති පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීමේදී සියලුම විපක්ෂ පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් එක්විය යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර…

මරණ සියයට 70කට හේතුව අධි රුධිර පීඩනය

මෙරට සිදුවන සමස්ත මරණ අතුරින් සියයට 70ක් අධි රුධිර පීඩනය හේතුවෙන් ඇතිවන රෝගී තත්ත්වයන් හේතුවෙන් සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යාශයේ බෝ නොවන රෝග ඒකකය පවසයි. එම…

මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්

‘මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්’ යයි පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. සිය පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම…

ස්වාධීන මන්ත්‍රී ලංසුව රන් රිදි මිල පරදා අහසට- කොළඹ කෝටි 02යි

ආණ්ඩුවට බහුතරයක් නොමැති පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ ස්වාධීන මන්ත්‍රීවරුන් සඳහා මේ වන විට රු. ලක්ෂ 25 බැගින් ලංසු නියම වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.…

රනිල් කෝටි 100ක් වියදම් කර රට සවාරි ගිහින්

පසුගිය 2022 වසරේ සිට 2024 වසර දක්වා කාලයේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විදේශ සංචාර 23කට සහභාගි වී ඇති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ…

පුංචි ඡන්දෙ ආදායම් වියදම් වාර්තා ලබාදෙන්නැයි දැනුම්දීමක්

පළාත් පාලන ආයතන ජන්ද විමසීමට අදාළව මැතිවරණ ප්‍රචාරණ ආදායම් වියදම් වාර්තා ලබන 28වන දිනට පෙර ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම්දෙයි. 2023 අංක 03 දරන…

ජන­තාව ප්‍රති­ක්ෂේප කළ පක්ෂ සමඟ සන්ධා­න­ග­තව අපි සභා පිහි­ටු­වන්නේ නෑ

ජන­තාව ප්‍රති­ක්ෂේප කරන කිසිම පක්ෂ­යක් සමඟ සන්ධා­න­ග­තව සභා පිහි­ටු­වී­මට ජාතික ජන බල­වේ­ගය කට­යුතු නොක­රන බවත් ස්වාධී­නව තරග කර ජය­ග්‍ර­හ­ණය කළ ජාතික ජන බල­වේ­ගය සමඟ එක්ව…