හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ලෙස පත්කළ බව එම පක්‍ෂය පැවසීය. එම පත්කිරීමත් සමඟ නාමල් රාජපක්‍ෂ මහතාට…
Posts published in “ප්‍රධාන පුවත්”
Lead Stories | ප්‍රධාන පුවත් | பிரதான செய்திகள்
ජනතාවට උසස් තත්ත්වයේ සෞඛ්‍ය සේවාවක් සැපයීම සහතික කරමින් රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ අක්මා රෝග සඳහා වන මධ්‍යස්ථානයේ ස්ථාපිත කෙරුණු “එම්. එච්. ඔමාර් විශේෂිත අක්මා…
ලබන (29) වන දිනට යෙදෙන මහ සිකුරාදා දිනය සහ (31) දිනට යෙදෙන පාස්කු ඉරිදා දිනය වෙනුවෙන් සියලුම කිතුණු දේවස්ථානවලට පැමිණෙන බැතිමතුන් සහ ඔවුන්ගේ ගමන් මලු…
කැනඩාවේ ප්‍රචාරක සංචාරයකට සහභාගි වී සිටින ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ටොරොන්ටෝහිදී පළමු රැස්වීමට සහභාගි විය. කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් එම…
මෙරට ප්‍රමුඛතම රාජ්‍ය බැංකුව වන ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස මෙරට කීර්තිමත් වෘත්තිකයෙකු වන කාවන් රත්නායක මහතා පත් කෙරුණු අතර, ඒ මහතා නව තනතුරෙහි වැඩ…
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා ලෙස පත් කිරීමේ තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා තරුණ ජන මාධ්‍යවේදීන්ගේ සංගමය අද (13) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම්…
පෙරහරක සජීවී විකාශනයක් වෙනුවෙන් රාජ්‍ය අමාත්‍යවරියක් ජාතික රූපවාහිනි සංස්ථාවට රුපියල් ලක්ෂ නවයක මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි වාර්තාවේ. ඇය මෙසේ ගෙවීම පැහැර හැර ඇත්තේ නවගමු…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් නායක, ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා කටුනායක – කොළඹ අධිවේගී මාර්ගයේ අද උදෑසන 2ට පමණ සිදු වූ…
කටුනායක අධිවේගී මාර්ගයේ කෙරවලපිටිය ප්‍රදේශයේ රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ඇතුළු තිදෙනකු තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තාවේ. අධිවේගී මාර්ගයේ ධාවනය…
ඓතිහාසික කතරගම දේවාලයට පූජා කර තිබූ පවුම් 38 ක් බර රන් තැටියක් අස්ථානගත කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම දේවාලයේ ප්‍රධාන කපු මහතා වන සොමිපාල ටී…









